2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    mt87tX9.jpg



    එළකිරි රේඩියෝ


    අපෝ බං 5000 කොල තියං ප්ලේන් ටීද බොන්නෙ :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    නාමල්ගෙ කටහඬ වෙනස්නෙ කොහොමත්. :D ආත්මගෙ නාමල්ගෙ රූකාන්තගෙ වගේ කටහඬවල් අඩුයිනෙ.
    :yes::yes::yes:
    ආත්ම නාමල් රූකාන්ත
    පට්ටම චරිත 3ක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ ඒක තමා අපි යනකන් ඉදල උබල ලොග් වෙනව.... :dull:

    ඒ කාලෙ චැට් ත්‍රේඩ්වල කට්ටිය කථාවෙලා නිකන් බලනවනෙ ගිහින් :D GTA එකේනම් කොහොමත් එහෙමයි. රේස් යන ඒව වගේ තමයි කරන්නෙ :rofl: