අපිනම් කුඩේ යටින් තනියෙන් යනව![]()

එදා ඉඳලා මම මේකට තමයි ආසමස්ටයිල් එක මමනන් Lite දාගෙන ඉන්නෙ...
මටත් පොඩ්ඩක් අව්ල් ගිය එක කුඩයක් යට සින්දුව නිසා...දැන් ටිකක් හරි


නාමල්ගෙ කටහඬ වෙනස්නෙ කොහොමත්.ආත්මගෙ නාමල්ගෙ රූකාන්තගෙ වගේ කටහඬවල් අඩුයිනෙ.



lyrics hoyanna wachanayk therenne na
සිරාවට ඇන්ඩ් ධමනියට ඔෆ්කෝර්ස්5000 හේ කොළ නෙවෙයි බොල ඒඅපෝ බං 5000 කොල තියං ප්ලේන් ටීද බොන්නෙ![]()

ආ ඒක තමා අපි යනකන් ඉදල උබල ලොග් වෙනව....![]()
GTA එකේනම් කොහොමත් එහෙමයි. රේස් යන ඒව වගේ තමයි කරන්නෙ 