2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    චී අනේ ඔයා කොල්ලො එක්ක කුඩ යටට වෙලා මොනාද කරන්නෙ :P

    කොහෙද දැන් එතන කොල්ලො එක්ක කුඩ යට හිටිය කියල තියෙන්නෙ? :rofl::rofl: තනියෙන් කියලනෙ තියෙන්නෙ:P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපෝ කවුද බං මේ හින්දි සිංදු ඉල්ලන්නේ :angry::angry::angry:

    ආය එකෙක් හරි ඉල්ලුවොත් තියන එක තියනවා :dull:


    CI_PMt.gif

    තව එකක් තියෙනෝ :rofl::rofl::rofl::rofl:
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala

    ඒ කාලෙ චැට් ත්‍රේඩ්වල කට්ටිය කථාවෙලා නිකන් බලනවනෙ ගිහින් :D GTA එකේනම් කොහොමත් එහෙමයි. රේස් යන ඒව වගේ තමයි කරන්නෙ :rofl:

    ඒකාලෙ කොච්චර සුන්දර ද නෙහ්... :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සොදුරිය......................................................................................... කාලය කෙතරම් නපුරුද................................................................................................................