2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ලඟින්
    හඳ පිරුනු වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්

    සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ලඟින්

    පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
    එනමුත් මගේ හදින් වෙන්වෙන්නෙ නෑ
    දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
    ඔබ ඉන්න මාගේ ලගින්

    තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
    ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
    කඳුළු හසරැල් මවා මසිත ලතැවුල් නිවා
    ඔබ ඉන්න මාගේ ලඟින්

    සඳරේණු වෑහෙනා
    .....


    :love::love::love::love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඒකනම් හොදයි තමා
    ශරීර සෞක්යට:yes::love:
    ඉස්සර මමත් අම්බානෙක කැවා බන් නිකන්ම හිතිලා නැවැත්තුවා

    උදේට බත් පොඩ්ඩක් කළා දවල්ට කෙසෙල් ගෙඩියක්

    යෝගට් එකක් කළා
    ශේප් එකේ හිටියා

    සැහෙන වෙනසක් උනා
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ලඟින්
    හඳ පිරුනු වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්

    සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ලඟින්

    පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
    එනමුත් මගේ හදින් වෙන්වෙන්නෙ නෑ
    දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
    ඔබ ඉන්න මාගේ ලගින්

    තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
    ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
    කඳුළු හසරැල් මවා මසිත ලතැවුල් නිවා
    ඔබ ඉන්න මාගේ ලඟින්

    සඳරේණු වෑහෙනා
    .....

    ශාආආආආඅ.... :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තිලිණ රුහුණගේ කියන්නේ අමුතු චරිතයක්

    අවුලකට තියෙන්නෙ එක ම වගේ මියුසික් කරන එක. හැබැයි ඉතින් ගොඩක් ඒව ජනප්‍රියයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    සද සද සද රේණු වැහෙන.................................. ඔඕයේ................
    ඔබ ඔබ එන්න මා ලගින්... :eek:

    ටිටිරි... ටිටිරි... ටිරි.......ටිටිරි... ටිටිරි... ටිරි...ටිටිරි... ටිටිරි... ටිරි...ටිං....♫ ♪
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ලඟින්
    හඳ පිරුනු වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්

    සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ලඟින්

    පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
    එනමුත් මගේ හදින් වෙන්වෙන්නෙ නෑ
    දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
    ඔබ ඉන්න මාගේ ලගින්

    තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
    ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
    කඳුළු හසරැල් මවා මසිත ලතැවුල් නිවා
    ඔබ ඉන්න මාගේ ලඟින්

    සඳරේණු වෑහෙනා
    .....

    :love::love::love:
    translate කරන්න ගොඩක් මහන්සි වෙන්නැති නේද :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අර කුකුල් කේන්ති කාරයද
    ශෂිකා නිසංසලා අක්කට සිංදුවක් කරලා වෙන භාෂාවක එකක් උස්සලා
    ශිහාන්ට මේ සිංදුව කරා මුල් ගායකයාගෙන් අහන්නෙවත් නැතුව:angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes::yes:
    ඔව් සචියාගේ ත්‍රෙඩ් එක නිසා ආස හිතුනා
    කොහොමත් මන් යනවා අනිවා
    ගිහිල්ලා ප්‍රතිපල දාන්නම්කො ;)
    ගිහින් පොඩ්ඩක් මහන්සි වෙයන්
    අඩ අඩා ඉන්න ඕන නැහැ :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ලඟින්
    හඳ පිරුනු වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්

    සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
    ඔබ ඉන්න මාගේ ලඟින්

    පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
    එනමුත් මගේ හදින් වෙන්වෙන්නෙ නෑ
    දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
    ඔබ ඉන්න මාගේ ලගින්

    තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
    ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
    කඳුළු හසරැල් මවා මසිත ලතැවුල් නිවා
    ඔබ ඉන්න මාගේ ලඟින්

    සඳරේණු වෑහෙනා
    .....

    :D:D:love::love::love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉස්සර මමත් අම්බානෙක කැවා බන් නිකන්ම හිතිලා නැවැත්තුවා

    උදේට බත් පොඩ්ඩක් කළා දවල්ට කෙසෙල් ගෙඩියක්

    යෝගට් එකක් කළා
    ශේප් එකේ හිටියා

    සැහෙන වෙනසක් උනා

    මල් බබා මහතා ඇති නේ ;)...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    හප්පා ඒකනේ...
    අපිට කෝපි ගෙනාවද:rolleyes:

    tea.gif