2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ තරිඳු අසනීපෙන් වුණත් අපි වෙනුවෙන් කාලය කැපකරල මහන්සිවෙලා රේඩියෝ වැඩසටහන ගෙන ආවට බොහොමත් ස්තූතියි. පිටුපස සිට සහය දුන්න හෂාන් මල්ලිටත් ස්තූතියි. රේඩියෝ ත්‍රේඩ් එකේ සිටි ලස්සන සිංදු ඉල්ලපු අයටත් ස්තූතියි :D
     
    Oct 16, 2018
    22
    3
    0
    අඩේ මේ සින්දුවෙ සරවුන්ඩ් සවුන්ඩ් බන්. සින්දුව නිකන් ඔළුව උඩ ඉඳන් කියනවා වගේ ඇහෙන්නේ. :rolleyes:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    එළ එළ තරිඳු අසනීපෙන් වුණත් අපි වෙනුවෙන් කාලය කැපකරල මහන්සිවෙලා රේඩියෝ වැඩසටහන ගෙන ආවට බොහොමත් ස්තූතියි. පිටුපස සිට සහය දුන්න හෂාන් මල්ලිටත් ස්තූතියි. රේඩියෝ ත්‍රේඩ් එකේ සිටි ලස්සන සිංදු ඉල්ලපු අයටත් ස්තූතියි :D

    gc78mm2.gif
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එළ එළ තරිඳු අසනීපෙන් වුණත් අපි වෙනුවෙන් කාලය කැපකරල මහන්සිවෙලා රේඩියෝ වැඩසටහන ගෙන ආවට බොහොමත් ස්තූතියි. පිටුපස සිට සහය දුන්න හෂාන් මල්ලිටත් ස්තූතියි. රේඩියෝ ත්‍රේඩ් එකේ සිටි ලස්සන සිංදු ඉල්ලපු අයටත් ස්තූතියි :D

    :love::love::yes::yes:
    ස්තුතියි තරිදු ෂෝ එක ගෙනාවට යාළුවොත් එක්ක
    ජයවේවා!!!