෴ 💻 Elakiri VFX Artists Club 💻 ෴

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    The Power of CGI

    44128922_1604654919689757_9048318919445577728_n.jpg



    44190297_1604654829689766_4055044173668024320_n.jpg



    44298402_1604654879689761_7519405270393421824_n.jpg



    44098755_1604654939689755_7857933725080748032_n.jpg



    44154364_1604654966356419_6760081140091977728_n.jpg



    44197056_1604655013023081_4012611644835233792_n.jpg



    44187740_1604655026356413_486199562151657472_n.jpg



    44113612_1604655109689738_3950865313792262144_n.jpg



    44174361_1604655123023070_7589443031506354176_n.jpg



     
    එල
    බලමු ඊලග වැඩටවත් හොද එකෙක් මේකෙන් සෙට් වෙයිද කියල, අලුතින් ඉගන ගන්න උන්ට සහ ත්‍රෙඩ් එකට මගේ හදපිරි මෙව්වා එක - ජය
    (තමන් කොරපු වත් දන්ඩෝ, එතකොට කොන්ටැක් කොරන්න පුළුවන්)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එල
    බලමු ඊලග වැඩටවත් හොද එකෙක් මේකෙන් සෙට් වෙයිද කියල, අලුතින් ඉගන ගන්න උන්ට සහ ත්‍රෙඩ් එකට මගේ හදපිරි මෙව්වා එක - ජය
    (තමන් කොරපු වත් දන්ඩෝ, එතකොට කොන්ටැක් කොරන්න පුළුවන්)

    මරුනේ :D...
    එල එල
     
    මරුනේ :D...
    එල එල


    2010 "Asian Image" මැගසින් එකේ ගිය ආටිකල් එකක්, (ඒ දවස්‌ වල VFX මැජික් උනාට දැන්නම් මෙයිට වඩා ගොඩක් ඉසරහින් VFX අපේ රටේ ගිහිං තියනව )

    thumbnail


    YALPANAME- BATHIYA & SANTHUSH WITH HARIHARAN



    CREDIT –

    Client : Bathiya Jayakody & Santhush weeraman
    Title : Yalpaname
    Artiste : Bathiya & Santhush, Hariharan [India], Randhir
    Production : Aryans Films (pvt) ltd
    Director : Hasitha Vithanage
    Director of photography : Lasantha Warusawithana
    Asst. Director : Dilum Budhika
    Editor, VFX supervisor: Hasitha Vithanage
    Art Director : Rangana Senanayaka
    Production Manager : Priyantha waruna Gomis
    & Aryans films crew


    raw


    The Skinny -

    We thought that we should give the song “Yalpaname” a visual treatment that will present a way to bridge the North & the East, highlighting another meaning of peace.
    At the start, Bathiya and Santhush told us that they want to have a different idea & concept than having Singhalese & Tamils holding hands and singing – “We are friends”.

    We had already done a few music videos that had brought out the hidden meaning of the song in a very different way but still staying with the song. One of which for example was – “Rambari-Lahiru Perera”. The exceptional concept was highlighting the mismatch in a perfect world.


    raw
    raw
    raw


    The Production –

    Keeping to the main point, that Hariharan‘s visit to Sri Lanka is highlighted in a magazine and the articles that appear alongside this.
    The idea was to start with Hariharan and Randhir creating an Artistes good first impression. When Randhir starts to rap the visuals are Black & white and the color section
    are the girl and the yellow stripes. When Bathiya and Santhush enter the scene, buildings come up from the ground.


    raw
    raw

    Original footage

    The Post –
    Our biggest problem was the deadline given. Within 10 days of the shoot the product had to be delivered. Our situation was the importance of dedicated working on advance graphics, VFX and matte paintings. We explained the situation to Bathiya and Santhush and also showed them the advantages to the video, in bringing these elements in. They understood the enhancement and benefits their video would have and gave us 30 days as asked for. We are very thankful to them for that.


    raw


    raw


    raw


    raw


    Editing & VFX-

    The Director discussed with the effects and editing team, the look and special requirements.
    Top priority was the need of catching the audience with a good first impression. Since there were cameras movements it was a special requirement to do efficient and creative rotoscoping at various scenes. Where the scenes were masked, colored and manipulated frame by frame.


    raw


    raw


    raw


    raw


    raw


    raw


    raw
    raw


     
    • Like
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    2010 "Asian Image" මැගසින් එකේ ගිය ආටිකල් එකක්, (ඒ දවස්‌ වල VFX මැජික් උනාට දැන්නම් මෙයිට වඩා ගොඩක් ඉසරහින් VFX අපේ රටේ ගිහිං තියනව )
    ...........................................

    මරු මචං +:love:
    පුලුවන්නම් දිගටම ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න :D
     
    මරු මචං +:love:
    පුලුවන්නම් දිගටම ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න :D

    :D එල
    පුළුවන් විදිහට හබවෙන ඒවා ගෙනත් ඔබන්නම් මේකේ.

    ගොඩක් VFX අර්ටිස්ලට වරදින තැන 2 තමයි
    1) තමන් කරන වැඩේට ගන්න ඕනි පේමන්ට් එක දන්නේ නැහැ (එක්කෝ අස්ප ගානක් කියනවා නැත්නම කුණු කොල්ලෙට කරනවා )

    2) අනික ඩෙඩ් ලියින් එකක් කියන එක ගැන අදහසක් ඇත්තෙම නැහැ. (අනිද්දා දෙන්නම් කීවට පස්සේ තමයි මතක් වෙන්නේ දැන් කොරකොර ඉන්න ප්‍රෝජෙක්ට් එක්ක දෙන්න වෙන්නේ දවස් 7 පස්සේ කියල. ඊට පස්සේ කොච්චර ටැලන්ට් පොරක් උනත් අපේ රටේ ජම්ම පුරුද්ද මතු වෙන්ව පෝං අන්සර් කොරන්නේ නැහැ ) කල්යන්ට් කියනවනම් දවස් 3 දෙන්න කියල , තියන වැඩ බලල ඩෙඩ් ලයින් එකක් යවන්න. හැබැයි කියපු දවසට බාර දෙන්න (තනි වචනේ මිනිහෙක් වෙන්න )
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    අඩෝ.... අඳුරගන්න බැරිවුනා... මොකෝ අයිඩෙන්ටිය වෙනස් කලේ... මැකෝ වගේ ඉඳල මාලක ගානටම තිරිහන් වෙලා...
     
    අඩෝ.... අඳුරගන්න බැරිවුනා... මොකෝ අයිඩෙන්ටිය වෙනස් කලේ... මැකෝ වගේ ඉඳල මාලක ගානටම තිරිහන් වෙලා...

    ඇත්ත ජිවිතේ රැවුල කැපුවා බන් :)
    :D:yes::yes:
     
    • Like
    Reactions: Lejayange

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :D
    ගොඩක් VFX අර්ටිස්ලට වරදින තැන 2 තමයි
    1) තමන් කරන වැඩේට ගන්න ඕනි පේමන්ට් එක දන්නේ නැහැ (එක්කෝ අස්ප ගානක් කියනවා නැත්නම කුණු කොල්ලෙට කරනවා )

    2) අනික ඩෙඩ් ලියින් එකක් කියන එක ගැන අදහසක් ඇත්තෙම නැහැ. (අනිද්දා දෙන්නම් කීවට පස්සේ තමයි මතක් වෙන්නේ දැන් කොරකොර ඉන්න ප්‍රෝජෙක්ට් එක්ක දෙන්න වෙන්නේ දවස් 7 පස්සේ කියල. ඊට පස්සේ කොච්චර ටැලන්ට් පොරක් උනත් අපේ රටේ ජම්ම පුරුද්ද මතු වෙන්ව පෝං අන්සර් කොරන්නේ නැහැ ) කල්යන්ට් කියනවනම් දවස් 3 දෙන්න කියල , තියන වැඩ බලල ඩෙඩ් ලයින් එකක් යවන්න. හැබැයි කියපු දවසට බාර දෙන්න (තනි වචනේ මිනිහෙක් වෙන්න )

    නියමයි මචං
    මේවා ගොඩක් වටිනවා
    වෙන තැන් වල නැති සිංහලුන්ට අවශ්‍ය TIPS
     
    • Like
    Reactions: virajkavn


    Client | CBL Foods
    Agency | Heensare
    Creative Director | Dileepa Abeysekara
    Creative Writer | Randi Kaluarachchi
    Production House | Prana Universe (Pvt) Ltd.
    Executive Producer | Nilan Cooray
    Director | Nilan Cooray
    Head of Production | Mahesh Munasinghe
    DOP | Ranga S Bandara
    Asst. Director | Mahesh Munasinghe
    2nd Asst. Director | Mohammed Hameez
    Art Director | Janaka Bandara
    Line Producer | Wasantha Bandara
    Production Manager | Eranda Dewanarayana
    Music | Pasan Liyanage | RedFox
    Mixing & Mastering | Prana Universe (Pvt) Ltd.
    Wardrobe | Marlon Rae
    Make Up | Priyantha Dissanayake
    Casting | Ramesh Keshan / Yoshell Delile
    Production Coordinator | Mohammed Hameez

    Editor | Nilan Cooray / Malaka Weerakodi
    Colorist | Malaka Weerakodi
    VFX Supervisor | Nilan Cooray
    CG Supervisor | Nilanga Fonseka
    Modeling / Texturing | Prabodha Wickramasinghe / Madhawa Jayasena / Roshana Delwala
    CG Character Modeling | Sampath Delgoda
    Lighting / Rendering | Madhawa Jayasena / Roshana Delwala / Prabodha Wikramasinghe
    Tracking / Rotoscoping | Roshana Delwala
    Compositing | Roshana Delwala / Yasas Manura
    Motion Capturing | Anushka Lakmal
    Character Animation / Character Rigging | Hoggard [House for Magicians]
    Animation Supervising & Pipeline Management | Neil Cooray
    CG Character Animation | Mithun Perera
    CG Character Rigging | JC Nuwan