රටේ පාලකයන් අධාර්මික වෙද්දි වහින්නෙ නැත- සිරිසේන..

මහින්ද ඉන්න කාලෙ සිරිසේන ධාර්මිකයි ඒකනෙ වැස්සෙ නේද![]()
වෙන්ඩ ඇති සිරිසේනගෙන් තමයි අහන්ඩ ඔනෙ මනුස්සය තමයි ඕක 2015 දි කියුවෙ..

මොනවද ඕයි කියවන්නෙ ????
කරුණා අම්මාන් මැතිතුමා එහෙම මාර ධාර්මික ඇති නේ 
සිරිසේන මහින්දත් එක්ක ඉන්නකං ධාර්මිකයි මහින්දගෙන් වෙන් වුන ගමං අධාර්මික වෙන එක මාර අමුතුයි නේ බංකරුණා අම්මාන් මැතිතුමා එහෙම මාර ධාර්මික ඇති නේ
![]()

