No water

Emios

Well-known member
  • Dec 10, 2009
    74,982
    67,271
    113
    Lankawe kawadda bn watura bonna nethuwa minissu marune.dan ekath hari wage

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,141
    31,895
    113
    Hita utta kiyanne mona prashna thibbath rajayak widiyata minissunta kanna bonna nathiwenakam balan inne naha kiyala. Meka thawama paththare watune nadda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටේ පාලකයන් අධාර්මික වෙද්දි වහින්නෙ නැත- සිරිසේන.. :dull::dull:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රටේ පාලකයන් අධාර්මික වෙද්දි වහින්නෙ නැත- සිරිසේන..

    මහින්ද ඉන්න කාලෙ සිරිසේන ධාර්මිකයි ඒකනෙ වැස්සෙ නේද :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද ඉන්න කාලෙ සිරිසේන ධාර්මිකයි ඒකනෙ වැස්සෙ නේද :yes:

    වෙන්ඩ ඇති සිරිසේනගෙන් තමයි අහන්ඩ ඔනෙ මනුස්සය තමයි ඕක 2015 දි කියුවෙ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙන්ඩ ඇති සිරිසේනගෙන් තමයි අහන්ඩ ඔනෙ මනුස්සය තමයි ඕක 2015 දි කියුවෙ..

    නැතුව උඹේ වහල් කම එහෙම නෙමේ නේ :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනවද ඕයි කියවන්නෙ ????

    සිරිසේන මහින්දත් එක්ක ඉන්නකං ධාර්මිකයි මහින්දගෙන් වෙන් වුන ගමං අධාර්මික වෙන එක මාර අමුතුයි නේ බං :) කරුණා අම්මාන් මැතිතුමා එහෙම මාර ධාර්මික ඇති නේ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරිසේන මහින්දත් එක්ක ඉන්නකං ධාර්මිකයි මහින්දගෙන් වෙන් වුන ගමං අධාර්මික වෙන එක මාර අමුතුයි නේ බං :) කරුණා අම්මාන් මැතිතුමා එහෙම මාර ධාර්මික ඇති නේ :P

    ඒකත් සිරිසේනගෙන් අහපන්.. :yes::yes: