තාජුඩීන්,ලසන්ත ඝාතකයින් එල්ලුම්ගහට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තාජුඩීන්,ලසන්ත ඝාතකයින් එල්ලුම්ගහට

    තාජුඩීන්,ලසන්ත ඝාතකයින් එල්ලුම්ගහට:love:


     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,223
    24,609
    113

    අගෝස්තු_මරාගේ පවුලම හිරේ

    අවුරුදු දෙකක් තිස්සේ රජයට ගන්න බැරිවුණු තීන්දු මේ මාසයේ - රාජිත


    View attachment 69427


    (රංජන් කස්තුරි)

    මෙතෙක් නොගත් තීරණාත්මක තීන්දු තීරණ කිහිපයකට මෙම මාසයේදී එළඹීමට රජය කටයුතු කරනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප‍්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී පැවැසීය.

    යහපාලන ආණ්ඩුවට වසර දෙකක් තිස්සේ ගත නොහැකිවූ ඓතිහාසික තීන්දු මේ මාසයේදී ගන්නා බවද රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය.

    ජනමාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා මෙසේද පැවැසීය.

    මම කලින් කිව්වා අගෝස්තු මාසෙ තීරණාත්මකයි කියලා. දැන් බලන්න මොකද වෙන්න යන්නෙ කියලා. අපට අවුරුදු දෙකක් තිස්සේ ගන්න බැරිවුණ තීන්දු තීරණ ගන්නවා. ආණ්ඩුවට දුන්නු ජනවරම ප‍්‍රතිමූර්තිමත් කරන ආකාරයේ පියවර අපි ගන්නවා යැයිද රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය.




    :lol:
     
    • Like
    Reactions: D_Mad

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,223
    24,609
    113
    බයියන්ට උණ ගන්නේ අද රෑට තමයි:lol:.ජෙප්පො නම් කොහොමත් වලේ නේ:rofl:.මිනිස්සු මෝඩ නැහැ අායෙත් අර පල් හොරාට ඡන්දෙ දෙන්න.මේ වගේ බුද්ධිමත් විදිහට හිතන කොල්ලො කෙල්ලො අද ඉන්නේ.අපේ පැත්තෙත් ඔක්කොම දුන්නේ අලියට..:yes:2020 UNP අාණ්ඩුව අාවහම බයියො සුනේ සුන්..:rofl::rofl::love:

    :(
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රෝසි ආච්චි;23762587 said:

    z_pv-A-drive-01.jpg


    :(:lol:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අච්චර හොර ජොනියවත් හිරේ දාන්න බැරි උන ඒවුන් ගැන කවර කථාද?
     

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    අච්චර හොර ජොනියවත් හිරේ දාන්න බැරි උන ඒවුන් ගැන කවර කථාද?
    සිරා බන්

    රෝසි ආච්චිගේ හුත්ත තමා
    පොන්පාලනෙන් එක දේශපාළු පකෙක්ව හිරේ දැම්මද ?
    නෑනේ බන්
    කවදාවත් නොවෙන දේවල් ගැන හීන මවල වැඩක් නෑ.