Apple used CBP to seize Louis Rossmann's shipment of original MacBook batteries

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    Bump
    Apple කියන්නේ මහා charter company යක්. ලංකාවේ උන් නම් හිතන් ඉන්නේ එක දෙවියෝ එවපු company යක් කියලා :rofl:

    මේ ලඟදි මොකක් හරි tv channel එකක පෙන්නුවා උන් උන්ගේ MacBook එකක් හදන්න ගෙනයනවා Apple care එකකට, උන් හොරෙන් ඔක්කොම video කරන්වා.

    අයිති කාරයට කියනවා water damage වෙලා හදන්න $1400 යනවා service cost එකත් එක්ක 1800 අපි එ 500 ඔයට හින්දා ගන්නේ නැ කියලා :P

    එතකොට ම suggest කරනවා මේ device එක අවුරුදු 2 විතර පරණ නිසා අලුත් එකක් ගන්න කියලා :rolleyes:

    උ එක ඕනේ නැ කියලා මේ video එකේ ඉන්න එකා ගාවට ගෙනියනවා. උ Device එක open කරලා water damage එකක් නැ එහෙම කියලා apple උන් හිතන්න හේතුවත් පෙන්නලා device එක හදනවා. අවුල තිබිලා තියෙන්නේ display cable එකේ එක pin එකක් නැමිල. සල්ලි ගන්නෙත් නැ.
     
    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18

    • Like
    Reactions: Bart_Allen

    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    I feel for this dude but he's trying to fight a trillion dollar company.
    pissuda bn. u thaniyen nemei. Uta ona tharam crowd, lawyers, repairemans , ifixit, LTT unge support eka tiyenawa. Apple gema adinawa kiyanne un customersla nati karaganna ekai. lankawenam mu issara dagatta case walata dan maralath daala.