Bump
Apple කියන්නේ මහා charter company යක්. ලංකාවේ උන් නම් හිතන් ඉන්නේ එක දෙවියෝ එවපු company යක් කියලා
මේ ලඟදි මොකක් හරි tv channel එකක පෙන්නුවා උන් උන්ගේ MacBook එකක් හදන්න ගෙනයනවා Apple care එකකට, උන් හොරෙන් ඔක්කොම video කරන්වා.
අයිති කාරයට කියනවා water damage වෙලා හදන්න $1400 යනවා service cost එකත් එක්ක 1800 අපි එ 500 ඔයට හින්දා ගන්නේ නැ කියලා
එතකොට ම suggest කරනවා මේ device එක අවුරුදු 2 විතර පරණ නිසා අලුත් එකක් ගන්න කියලා
උ එක ඕනේ නැ කියලා මේ video එකේ ඉන්න එකා ගාවට ගෙනියනවා. උ Device එක open කරලා water damage එකක් නැ එහෙම කියලා apple උන් හිතන්න හේතුවත් පෙන්නලා device එක හදනවා. අවුල තිබිලා තියෙන්නේ display cable එකේ එක pin එකක් නැමිල. සල්ලි ගන්නෙත් නැ.