වෙල්ගම Vs පොහොට්ටුව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම වෙල්ගම
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,145
    18,730
    113
    අදාල නෑනේ
    වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම වහල්කම පොන්නකම


    :shocked:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,145
    18,730
    113
    අදාල නෑනේ
    44262478_1729906107114064_6741739692707807232_n.jpg
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK

    වල් ඌරෝ කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මඟුල් ලු...”

    ශ්‍රී ලාංකාවට ආවේනික පක්ෂි වර්ගයා අතුරින් අවධානය වැඩිමනත්ම දිනාගනුයේ හබන් කුකුළාය. මිනිස් ඇසුරින් වහන් වී වනාන්තර තුළට වී ඉතා දුලබ ව්‍යාප්තියක් සහිතව සරනා මෙකී අහිංසකයා ගේ ජීවන කතන්දරය කවරේදැයි මඳකට හෝ විමසා බැලීම අගනේය. මන්ද යත් වනාන්තරයට ආදරය කරනා අප එතුළ සරන්නවුන් පිළිබඳවත් දැනුම්වත් වීම ද වනජීවී සංරක්ෂණයේ නාමයෙන් ඉටු කළ යුතු යුතුකමක් සහ වගකීමක් වන්නේමැ’යි.

    සැවුල් කුලයට අයත් මොහු ඉංග්‍රීසි බසින් ශ්‍රී ලංකා ස්ෆර් ෆවුල් (Sri Lanka Spurfowl) වශයෙන් හඳුන්වයි. පක්ෂී ලොවේ ‘සැඟවී ජීවත් වන ලජ්ජාකාරයා’ වශයෙන් ද වන පට බැඳි නමකි. කුකුළා ගේ පයේ තියුණු වූ පොරකටු දෙක බැගින් පිහිටයි. ගෘහාශ්‍රිතව ජීවත් වන මධ්‍යම ප්‍රමාණයේ ගම් කිකිළියකගේ තරමට වැඩේ. සිරුරේ පවත්නා ගෝපක වර්ණ රටාව නිසාවෙන් වනයේ පවත්නා අතුරු අන්තරාවන්ගෙන් සැඟවී දිවි රැක ගත හැකිය.

    වනාන්තරයේ අඳුරු ලැහැබ් සහිත බිම් මට්ටමේ හැසිරීම ප්‍රිය කරනා මොවුහු රාත්‍රියට ලැගීමට පමණක් කුඩා ගසක අතු - ඉතිති මතට පියා සරති. ඒ හැරුණු කල දවසේ ඉතිරි කාලය ගෙවනුයේ බිම් මට්ටමේය. වනබිමේ විසිරී පැතිරුණ කොළ රොඩු, දිරා ගිය ශාක කොටස් ආදිය පහුරු ගාමින් සහ හොටගින් පෙරළමින් වේයන් ආදී කෘමි සත්ව වර්ග වන බිමේ පතිත වන ඵලා, පලතුරු සහ ඇට වර්ග ආහාර සේ බුක්ති විඳිති.

    ”වල් ඌරෝ කැකුණ තලන විට...

    හබන් කුකුළන්ට රජ මඟුල්ලු...”
    ගම්වැසියන් අතරේ ප්‍රකට කියමනකි. ගැමියකුගේ හේතු දැක්වීමකට අනුව, එම පිරුළ පට බැඳී ඇත්තේ මේ අයුරිනි.

    ”මේ කියමන අපේ ගන් තුලානේ බොහෝමෙට භාවිතා වන පිරුළක්. මේ ඇස්මානේ ඇත්තේ සීයලා තාත්තලා හක්කලන් කෙරුව කැලේ. කැලේ කැකුණ ගෙඩි වැටෙන කාලෙට කැකුණ ගස් වටේ වල් ඌරෝ ඕසෙට. උන් කැකුණ මදේට බොහෝම මනාපයි. කැකුණ ගෙඩිය හොටේ (හොබුවේ) දිගු දළ වලින් ඇනලා, හපලා පළනවා. පළාගත්තු කැකුණ ගෙඩියේ පොත්තයි, මඳයයි කනවා.

    ඕන්න ඔය ක්‍රියාවට කියන්නේ කැකුණ තලනවාය කියලයි. ඉතින් ඉතිරි වෙන කැකුණ මද හබන් කුකුළන්ට රාජ භෝජනයක්. නමුත් ඒ භෝජනය වළඳන්නට වෙන්නේ ඌරෝ කැකුණ තලපු දාටයි. හබන් කුකුළන්ට කැකුණ මද කන්ට නම් ඌරෝ කැකුණ තලන තෙක් කල් මරාන බලා ඉන්ට සිදුවෙනවා. එහෙනන්, අපේ සීයලා, තාත්තලා තමන් ආසා කරන දෙයක් පහසුවෙන්ම ලබා ගන්ට හැකි වුණ හැම වේලාවෙම කීවේ ‘වල් ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මඟුල්’ කියලයි....”

    හබන් කුකුළා උදා සමයේත්, සවස් සමයේත් ඉර මුදුන් මධ්‍යහ්නයේදීත් පහත් හඬින් පටන්ගෙන ක්‍රමානුකූලව “යුහුහු... යුහුහු ... යුහුහු ... යුහුහු ... යුහුහී” බඳු නාදයකින් හඬලයි. එහි මූලිකම අරුත වනුයේ තමන් වාසය කරන වසමේ අයිතිය සෙසු සාමාජිකයින්ට දැන්වීමකි. තම වසමේ අයිතිය තහවුරු කර ගැනීමට ද හබන් කුකුළන් නිබඳවම වෙහෙසෙති. වසමේ අයිතිය පිළිබඳව තවත් කුකුළකු හා සමඟ එල්ල විය හැකි බාධාවන්ට එරෙහිව දෙපාර්ශවයම සටනට පෙළඹෙති. එවිට කඩු සරඹයන් හා සමැව තියුණු පොරකටු සටන් බිම තුළ නිබඳ ලෙළදේ.

    එක් කුකුළෙකු හඬලා අවසන් වත්ම තවත් කුකුළෙක් තම වසමේ සිට අයිතිය කියමින් හඬලයි. එවිට සාමූහිකත්වයේ ස්වරූපයෙන් ගැයෙනා ‘හබන් කුකුළු ගීත’ විසින් වනාන්තරයට අපූර්වත්වයක් කැඳවයි. මීට අමතරව තම වසමේ අයිතිය තහවුරු කර ගන්නා තවත් ක්‍රමෝපායක් වශයෙන් “කට හඬ විසි කිරීමේ” අපූර්ව වූ හැකියාවක් ද හබන් කුකුළෝ සතුවෙති. එනම් හඬ විනා, හඬ නැඟෙනා ස්ථානයක් සොයාගත නොහැකිවීමය.

    කඳුකරයේ සිට තෙත් කලාපයේ පහත් බිම් දක්වා දුලබ ව්‍යාප්තියක් පෙන්වන හබන් කුකුළා වියළි කලාපයේ ගංගාධාර වනපෙත් තුළදීත් ඉඳ හිට හමුවේ. ඉඳින් තම වාසස්ථානයන් ගිලගන්නා මිනිසුන්ට එරෙහිව එකදු කෙනෙහිලිකමක්, රැවුම් ගෙරවුම් හෝ වදනකුදු නොනඟා නිහඬවම ජීවත් වන මේ අහිංසක විහංගයා තමන් සතු මහඟු ගුණාංගයක් මිනිසුන් හට පෙන්වයි. එනම් හබන් කුකුළු යුවළක් අවිනිශ්චිත වූ අතුරු අන්තරාවන්ගෙන් තොරව වෙසෙන්නේ නම්, ඔවුහු ජීවිත කාලය පුරාවටම කිසිදු අඩදබරයකින් තොරව එකට ජීවත් වෙති.

    සිරිලක කුරුල්ලන් සම්බන්ධයෙන් නොයෙකුත් අධ්‍යයනයන් හී නිරත වූ ප්‍රකට කුරුලුවේදී ජී.එම්.හෙන්රි මහතාගේ ද වාර්තාවන්ට අනුව ආදරයේ සංකේතය හුවා දක්වනු වස් ‘හබන් කුකුළු ප්‍රේමය’ට අන් කුමක් සම කළ හැකිද?

    සඳමල් රශ්මි ශ්‍රී බුද්ධික

    වනජීවී නියාමක

    ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වෙල්ගම නම් වූ දේශපාලුවා ගෝඨාට බිය වී ඇත්තේ ගෝඨා ආවොත්හොරා කෑමට කිසිදා ඉඩ නොදෙන බැවිණි ............