UBER Duwana un meka balahalla

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    m.png

    Update : මේක දැම්මේ ඌබර් එකට මඩ ගහන්න නෙවෙයි. තව එකෙක් අමාරුවේ වැටෙන එක වලක්වන්න. මෙ කොල්ලත් අපි වගේ එකෙක් ඒකා ප්‍රසිද්ධියේ fb එකේ ඌබර් ගෘප් එකක බය නැතුව කියලා තියෙන නිසයි දැම්මේ. එ ගෘප් එකේ ගොඩක්වුන් මේක අනුමත කරලා තියෙයි. කාර් දුවනවට වඩා ත්‍රීවීල් දුවන එක තමයිලු ලාබ. සමහරවිට ඌබර් එකෙන් දියුණු වුන එවුනොත් ඇති. ඒත් හොදට හොයලා බලලා වැඩේ පටන්ගත්තනම් තමයි හොද. එළකිරියේ සමහර members ලා මට බැනලා තියෙයි pickme එකට කඩෙ යනවා කියලා. මම් කිසිම එකෙක්ට කඩේ යන්නේනෑ. :yes: කඩෙ යනවනම් කඩෙ ගියේ අම්මට සීනි තේකොල ටික ගේන්න. :rolleyes:

    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ට්‍රිප් අටදාස් ගානක් ගිහිල්ලත් හරිහමං ලාබයක් නැද්ද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    උබර් එකෙන් අපිට උනු සෙතේ තමයි ත්‍රීවිල් කාරයො හිතෙන හිතෙන ගනන් කියන එක නැවතුනා
    මෙතන මේ කියලා තියෙන්නෙ ටැක්සි ඉන්ඩස්ට්‍රි එක නැති උනා කියන්නෙ එහෙම හිතෙන හිතෙන ගනන් කියන එක නැතිඋනා කියනඑකනේ
    ත්‍රිවිල් වල එහෙම පොඩි දුරට මීටරේට යන්නෙ නැතුව ගාන කියලා යන එක සම්පූර්නයෙන්ම නැති උනා,ඉස්සර නම් මීටර් තිවුනත් මීටරේට යන්නෙ නැති එවුන් හිටියා, දැන් සේරම එවුන් කිසි කතාවක් නැතිව ලස්සනට මීටරේට යනවා

    මූ මේ හිගන කස්ටමර්ස්ලා කියලා බනින්නෙ, හරියට කස්ටමර්ස්ලා බලෙන් මූව උබර් දිවෙවුවා වගේනේ
    මේ ටැක්සි කාරයොත් අර උබර් ප්‍රොමෝශන් කාලෙ එකට එකක් වැඩිපුර දීපු වෙලේ හිතුවෙ මේක සදා කල් කරගෙන යන්න පුලුවන් වෙයි කියලා
    සමහර එවුන් හිටියා පික්මී උබර් දෙකම දාල, පික්මී හයර් එක යනගමන් යන එකාට කියලා උබර් හයර් එකක් දම්මගෙන ඒක ඇක්සෙප්ට් කරලා එකම වෙලාවෙ හයර් දෙකම මාක් වෙනවා
    උබර් හයර් එකෙන් සල්ලි ගන්නෙ නැහැ. හැබැයි උබර් එකේ හයර් එක ට්‍රැක් වෙන නිසා අර එකට එකක් දෙන බෝනස් එක ඌට නිකන්ම ලැබෙනවා
    අපේ ටැක්සි දුවන අයියලා ඔහොම ගේම් ගහලා දැන් උබර් එකටම බනිනවා

    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Uth higannekne minissunta baninne.uge higanakama hundane wahana lease karan eka gewanna hire duwanne.minissu mona karannada?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    අනේ නිකන් පලයන් යකෝ යන්න
    ලාබ නැත්නම් අවුරුදු 2.5 දිව්වේ පකටද
    මම මේ ඔය කතාව කියන අනික් එවුන්ගේනුත් අහන්නේ ලාබයක් නැත්නම් බැන බැන ඕක දුවන්නේ පකටද කියල
    පාඩු නම් යකෝ අයින් කරන පයින් යන්න එපැයි

    උබර් එහෙකට නැග්ගම සමහර හාල්පාරුවෝ කියන කතාවත් තමයි ඕක
    පාඩු පිටලු දුවන්නේ මම නම් කෙලින්ම අහනව පාඩු නම් ඇයි ඔයා වාහනේ අයින් කර නොගන්නේ කියලා
    ෆුල් ටයිම් කරන එවුන් ඉන්නවා හොදට ලාබ ගන්න
    වාහන දෙක තුන දාල තියෙන්න
     
    • Like
    Reactions: anton_malli

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Uth higannekne minissunta baninne.uge higanakama hundane wahana lease karan eka gewanna hire duwanne.minissu mona karannada?

    :yes: ow uber eken kiwwa wage munta nikan lease karala wahana danna kiyala... gewaganna bari ganan lease dala passe kahi gani wage adanawa..
     
    newil

    Active member
  • May 4, 2008
    556
    221
    43
    Mu nikan awata giyata Uber duwana ekek wage , Uber eken goda giyapu ona tharam eun innawa ban
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    profit nathinam 3months wage yanakota mu oka atha erala danawane,moko uber eken munwa balen ganne na ne.2.5 year duwala profit na kiyala dan nahen adala wedak na ne 3 month wage yanakota oya feedback eka dala oya magulen ahak wenna thibba.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ලාභයක් නැත්තම් පුකේ ඉත්තෑවො දුවනවටද අවුරුදු දෙක හමාරක් මේකේ හයර් කලේ.

    දැන් ඉතිං කොම්පැනියට බැනලා වැඩක් නෑ. මුන් වගේ හරක්ට උත්තර දීලත් වැඩක් නෑ.
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    උබර් එකෙන් අපිට උනු සෙතේ තමයි ත්‍රීවිල් කාරයො හිතෙන හිතෙන ගනන් කියන එක නැවතුනා
    මෙතන මේ කියලා තියෙන්නෙ ටැක්සි ඉන්ඩස්ට්‍රි එක නැති උනා කියන්නෙ එහෙම හිතෙන හිතෙන ගනන් කියන එක නැතිඋනා කියනඑකනේ
    ත්‍රිවිල් වල එහෙම පොඩි දුරට මීටරේට යන්නෙ නැතුව ගාන කියලා යන එක සම්පූර්නයෙන්ම නැති උනා,ඉස්සර නම් මීටර් තිවුනත් මීටරේට යන්නෙ නැති එවුන් හිටියා, දැන් සේරම එවුන් කිසි කතාවක් නැතිව ලස්සනට මීටරේට යනවා

    :yes:
     
    newil

    Active member
  • May 4, 2008
    556
    221
    43
    අනේ නිකන් පලයන් යකෝ යන්න
    ලාබ නැත්නම් අවුරුදු 2.5 දිව්වේ පකටද
    මම මේ ඔය කතාව කියන අනික් එවුන්ගේනුත් අහන්නේ ලාබයක් නැත්නම් බැන බැන ඕක දුවන්නේ පකටද කියල
    පාඩු නම් යකෝ අයින් කරන පයින් යන්න එපැයි

    උබර් එහෙකට නැග්ගම සමහර හාල්පාරුවෝ කියන කතාවත් තමයි ඕක
    පාඩු පිටලු දුවන්නේ මම නම් කෙලින්ම අහනව පාඩු නම් ඇයි ඔයා වාහනේ අයින් කර නොගන්නේ කියලා
    ෆුල් ටයිම් කරන එවුන් ඉන්නවා හොදට ලාබ ගන්න
    වාහන දෙක තුන දාල තියෙන්න

    :yes::yes::yes::yes::yes::yes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    profit nathinam 3months wage yanakota mu oka atha erala danawane,moko uber eken munwa balen ganne na ne.2.5 year duwala profit na kiyala dan nahen adala wedak na ne 3 month wage yanakota oya feedback eka dala oya magulen ahak wenna thibba.

    Mu profit na kiyala nemei ban adanne... muge lease ekath gewanna onalu uber eken 😂
     
    • Like
    Reactions: s.a.s

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනේ නිකන් පලයන් යකෝ යන්න
    ලාබ නැත්නම් අවුරුදු 2.5 දිව්වේ පකටද
    මම මේ ඔය කතාව කියන අනික් එවුන්ගේනුත් අහන්නේ ලාබයක් නැත්නම් බැන බැන ඕක දුවන්නේ පකටද කියල
    පාඩු නම් යකෝ අයින් කරන පයින් යන්න එපැයි

    උබර් එහෙකට නැග්ගම සමහර හාල්පාරුවෝ කියන කතාවත් තමයි ඕක
    පාඩු පිටලු දුවන්නේ මම නම් කෙලින්ම අහනව පාඩු නම් ඇයි ඔයා වාහනේ අයින් කර නොගන්නේ කියලා
    ෆුල් ටයිම් කරන එවුන් ඉන්නවා හොදට ලාබ ගන්න
    වාහන දෙක තුන දාල තියෙන්න

    ඕකත් අර රට ඉන්න උන් කියන එක වගේ නෙ බන් වැඩක් නෑ ජොබ් නෑ ඉතුරුවක් නෑ ඒත් ආපහු එන්නෙත් නෑ...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,216
    7,501
    113
    Kotahena
    pickme එකේ එකෙක් වෙන්න ඇති. ගෑනිගේ පෙට්ටිය කඩාගන්න බැරි වුනා. අන්තිමට උබත් උබර් දුවන්න ගත්ත. ගෑනි ගොනා උනා.. උබ අසාර්ථකයි ashenchanaka :) උබට බැහැ