season 1 baluwa. e kathawa nikan balana ewuntath mokak hari wenawa wage 
season 2 balanna ona welawaka.


season 2 balanna ona welawaka.



s2 mala wikarayak ban.mama palaweni episode ekawath hariyata baluwe naa.

oka machn Season 1 eken iwara wenna thibbe hari nm.
dn itn nkn adinna hadanne.
season 3 ekakuth enawada koheda.
but season 2 eka godakma chater na itn.
but eka itn sotry frame eken eliyata ghn sahenna.

පළවෙනි සීසන් එකනම් ෆට්ටම.. දෙවෙනි එකේ එපිසෝඩ් හතරක්වත් බැලුවද බන්දා. අර කෙල්ල හොල්මනක් වෙලාද මන්දා ආය ආපු වෙලේ ඉදන් පට්ට බෝරින්නේ කතාව
ස්පොයිල් කරන්න එපෝ..
season 1 thama hoda 2nd eka mata alluwe naha.
uba dan kiweni epiyada balannemokak nisada marune kiyala dannawada
![]()

ඔව් ඔකේ අමුතු ස්ටෝරි එකක් තියෙනවා

Oka release weddi pitarata iskolawala parents lata warning yawanwa iskolenma....
Mama season1 baluwa...
Depression wage aawa....![]()
මටත් පොඩ්ඩක් අවුල් වුනා 
Ela ela balanna one bro& Thanks apith ekka share kalata
REP+++
, බලල කියන්න 
season 1 baluwa. e kathawa nikan balana ewuntath mokak hari wenawa wage
season 2 balanna ona welawaka.
![]()

බලල නෑ පොත බාගෙට කියෝල තියෙනව. ඒ ගෑණිට පාරෙ යන එකෙක් ඒකි දිහා බැලුවත් ඌත් සියදිවි නසාගැනීමට අනුබල දීලමං කියෝපු ගොබ්බම කතාවක් මුල ටික කියෝල නතර කල්ල දැම්ම
![]()


යකූ බලපන් කතාව 

Ara kollage awkward acting ehema mata nam dirawanne na. E kella gahapu game ekak neda yanne? Mata hithune e kella hoda kellek newe kiyala. Download karapu eka aparade nisa mama ikmanata ikmanata balagena balagena giya.

යකූ බලපන් කතාව
උඔ කැමතිනේ sucide සිද්දි වලට



ඒ ගෑණි සුයිසයිඩ් කරගන්නෙ මොකෙක්ද කොල්ලෙක්ව කිස් කරල සෙක්ස් කලා කියල කටකතාවක් ගිහිං වෙන රෙද්දකට නේ
මං කැමති ඊට වඩා උතුම් අරමුණු වෙනුවෙන් සියදිවි නසාගන්න අයගෙ කතා බලන්න
