eth ehema ekak newe kellawa rape karapu case ekak thiyenne![]()
ආ රේපුත් කරලද

මං කියෙව්වෙ අරූව කිස් කරන්න මොකක්ද පලංචියක උඩට නගින හරිය විතරයි

eth ehema ekak newe kellawa rape karapu case ekak thiyenne![]()

ඒ ගෑණි සුයිසයිඩ් කරගන්නෙ මොකෙක්ද කොල්ලෙක්ව කිස් කරල සෙක්ස් කලා කියල කටකතාවක් ගිහිං වෙන රෙද්දකට නේ
මං කැමති ඊට වඩා උතුම් අරමුණු වෙනුවෙන් සියදිවි නසාගන්න අයගෙ කතා බලන්න

උබේ කැමත්තනේ 
ආ රේපුත් කරලද
මං කියෙව්වෙ අරූව කිස් කරන්න මොකක්ද පලංචියක උඩට නගින හරිය විතරයි![]()

s2 mala wikarayak ban.mama palaweni episode ekawath hariyata baluwe naa.
බාගෙට බලල හොදද නරකද කියන්නෙ නැතුව ඔක්කොම බලල ඉදහන්
season2 එකේ අන්තිම වෙද්දී පට්ටටම ඇඩෙන විදියට කතාව ලස්සනට යනවා බං 
මමනම් බලපු ලස්සනම කතාවක් මේක
තැනින් තැන බලන්නෙ නැතුව මුල ඉදන් අගට බලහන් 1st season එකට වඩා 2වෙනි එක පට්ට කියල හිතෙයි අන්තිම වෙද්දී 

![]()

එ් කෙල්ල ගේමක් ගහල නෑ බං එ් කෙල්ලට වටේ ඉන්න උන් ගේමක් දීපු කතාවක් යන්නේ
උබ තාම S01නෙ බලන්නෙ. මට මතක විදිහට S02 බලනකොට තමයි තේරුනේ කෙල්ලගෙ ගේමක් කියලා. කොහොම උනත් මට හරියටම ශුවර් නෑ බන්. මම එක එපිසෝඩ් එකක් විනාඩි 15ටත් අඩුවෙන් තමයි බැලුවෙ.
උබ සේරම බලලා හිතුන විදිහ දාපන්කො බලන්න. අන්තිමට මොකක්ද වෙන්නෙ කියලා මටත් දැන ගන්න ඕනේ.

ඔය හයි ස්කුල් පොඩි එවුන්ගේ මගුල පැත්තකට දාල මම කියනවට මෙන්න මේ කතාව බලපන් මචන් දැන් සතියකට විතර කලින් ආවේ සුපිරි හොරර් එකක්
The Haunting of Hill House
![]()

ඔය හයි ස්කුල් පොඩි එවුන්ගේ මගුල පැත්තකට දාල මම කියනවට මෙන්න මේ කතාව බලපන් මචන් දැන් සතියකට විතර කලින් ආවේ සුපිරි හොරර් එකක්
The Haunting of Hill House

thank you.
එළ කොල්ලෝ.. වෙලාවක් සෙට්වුන ගමන් බලන්න ඔනී
TFS
thank you.
You have given out too much Reputation in the last 24 hours, try again later.![]()

ඔය හයි ස්කුල් පොඩි එවුන්ගේ මගුල පැත්තකට දාල මම කියනවට මෙන්න මේ කතාව බලපන් මචන් දැන් සතියකට විතර කලින් ආවේ සුපිරි හොරර් එකක්
The Haunting of Hill House
![]()