13 reasons of why

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    තාම බලපු නැති උන් බලපන් superpowers අතල් නැති නියම dramatic කතාවක්.:yes:
    අපේ ඔෆිස් එකේ උන්ගේ කරදරේට :angry: බැලුවේ පට්ට කියන්න වචනේ උපරිමය.:love:
    වෙලාවක් තියනවනන් අලුතෙන් සීරිස් හොයනවනන් මෙක බලපන්
    උඔට අල්ලල යයි බොහෝවිට:love:

    අැත්තටම මන් කැමති නෑ love story වලට:frown:. එ්ත් මෙක මන් කැමතිවුන පලවෙනි love story ය.:love::love:

    බලපන් බලල කොටාගෙන පලයන් හිතුන දේ... :yes:

    බලපු උන් ස්පොයිල් කරන් නැතුව කොටාගෙන පලයන්.. හිතුන දේ :yes:

    DOWNLOAD
    http://www.todaytvseries2.com/tv-series/428-13-reasons-why-netflix-tv1
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    පළවෙනි සීසන් එකනම් ෆට්ටම.. දෙවෙනි එකේ එපිසෝඩ් හතරක්වත් බැලුවද බන්දා😂😂. අර කෙල්ල හොල්මනක් වෙලාද මන්දා ආය ආපු වෙලේ ඉදන් පට්ට බෝරින්නේ කතාව
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,666
    2,744
    113
    :love::love::love:

    XJS7VzA.jpg


    Season 1 witharai beluwe.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Oka release weddi pitarata iskolawala parents lata warning yawanwa iskolenma....

    Mama season1 baluwa...

    Depression wage aawa.... :(