13 reasons of why

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    eth ehema ekak newe kellawa rape karapu case ekak thiyenne :sorry:

    ආ රේපුත් කරලද :rofl:
    මං කියෙව්වෙ අරූව කිස් කරන්න මොකක්ද පලංචියක උඩට නගින හරිය විතරයි :rofl:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    :dull:
    ඒ ගෑණි සුයිසයිඩ් කරගන්නෙ මොකෙක්ද කොල්ලෙක්ව කිස් කරල සෙක්ස් කලා කියල කටකතාවක් ගිහිං වෙන රෙද්දකට නේ :dull:
    මං කැමති ඊට වඩා උතුම් අරමුණු වෙනුවෙන් සියදිවි නසාගන්න අයගෙ කතා බලන්න :yes:

    කටකතාවක් නෙමේ බං අැත්තටම එකිව රේප් කරනවා වගේම ඩෙටු ඩේ බුලි කරණවා හයි සකූල් එකේ ඉන්න උන්. එ්කිට තනිවෙලා කරකියාගන්න දෙයක් නැතිව තමයි දිවිනහගන්නේ. හැබැයි එකිට අර ක්ලේ කියන කෝල්ල ගැන මීට වඩා හිතන්න තිබ්බා. :yes:

    එළ එළ බං :D උබේ කැමත්තනේ ;)
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    s2 mala wikarayak ban.mama palaweni episode ekawath hariyata baluwe naa.

    :rolleyes: බාගෙට බලල හොදද නරකද කියන්නෙ නැතුව ඔක්කොම බලල ඉදහන් :yes: season2 එකේ අන්තිම වෙද්දී පට්ටටම ඇඩෙන විදියට කතාව ලස්සනට යනවා බං :yes::love: මමනම් බලපු ලස්සනම කතාවක් මේක :yes: තැනින් තැන බලන්නෙ නැතුව මුල ඉදන් අගට බලහන් 1st season එකට වඩා 2වෙනි එක පට්ට කියල හිතෙයි අන්තිම වෙද්දී :yes::yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    :rolleyes: බාගෙට බලල හොදද නරකද කියන්නෙ නැතුව ඔක්කොම බලල ඉදහන් :yes: season2 එකේ අන්තිම වෙද්දී පට්ටටම ඇඩෙන විදියට කතාව ලස්සනට යනවා බං :yes::love: මමනම් බලපු ලස්සනම කතාවක් මේක :yes: තැනින් තැන බලන්නෙ නැතුව මුල ඉදන් අගට බලහන් 1st season එකට වඩා 2වෙනි එක පට්ට කියල හිතෙයි අන්තිම වෙද්දී :yes::yes:

    අද ඩව්න් වෙන්න දාන්න ඔනි S2 හෙට රෑට බලනවා.. :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113

    එ් කෙල්ල ගේමක් ගහල නෑ බං එ් කෙල්ලට වටේ ඉන්න උන් ගේමක් දීපු කතාවක් යන්නේ :yes:

    උබ තාම S01නෙ බලන්නෙ. මට මතක විදිහට S02 බලනකොට තමයි තේරුනේ කෙල්ලගෙ ගේමක් කියලා. කොහොම උනත් මට හරියටම ශුවර් නෑ බන්. මම එක එපිසෝඩ් එකක් විනාඩි 15ටත් අඩුවෙන් තමයි බැලුවෙ.

    උබ සේරම බලලා හිතුන විදිහ දාපන්කො බලන්න. අන්තිමට මොකක්ද වෙන්නෙ කියලා මටත් දැන ගන්න ඕනේ.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    උබ තාම S01නෙ බලන්නෙ. මට මතක විදිහට S02 බලනකොට තමයි තේරුනේ කෙල්ලගෙ ගේමක් කියලා. කොහොම උනත් මට හරියටම ශුවර් නෑ බන්. මම එක එපිසෝඩ් එකක් විනාඩි 15ටත් අඩුවෙන් තමයි බැලුවෙ.

    උබ සේරම බලලා හිතුන විදිහ දාපන්කො බලන්න. අන්තිමට මොකක්ද වෙන්නෙ කියලා මටත් දැන ගන්න ඕනේ.

    එළ එළ බං .. මන්දාන්නන් .. :D
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔය හයි ස්කුල් පොඩි එවුන්ගේ මගුල පැත්තකට දාල මම කියනවට මෙන්න මේ කතාව බලපන් මචන් දැන් සතියකට විතර කලින් ආවේ සුපිරි හොරර් එකක් :cool::cool::cool:

    The Haunting of Hill House

    MV5BMTU4NzA4MDEwNF5BMl5BanBnXkFtZTgwMTQxODYzNjM@._V1_UX182_CR0,0,182,268_AL_.jpg
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඔය හයි ස්කුල් පොඩි එවුන්ගේ මගුල පැත්තකට දාල මම කියනවට මෙන්න මේ කතාව බලපන් මචන් දැන් සතියකට විතර කලින් ආවේ සුපිරි හොරර් එකක් :cool::cool::cool:

    The Haunting of Hill House

    MV5BMTU4NzA4MDEwNF5BMl5BanBnXkFtZTgwMTQxODYzNjM@._V1_UX182_CR0,0,182,268_AL_.jpg

    එළ කොල්ලෝ.. වෙලාවක් සෙට්වුන ගමන් බලන්න ඔනී :D
    TFS :love:
     
    • Like
    Reactions: Ultron

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,425
    16,211
    113
    ඔය හයි ස්කුල් පොඩි එවුන්ගේ මගුල පැත්තකට දාල මම කියනවට මෙන්න මේ කතාව බලපන් මචන් දැන් සතියකට විතර කලින් ආවේ සුපිරි හොරර් එකක් :cool::cool::cool:

    The Haunting of Hill House
    :D:D thank you.
    You have given out too much Reputation in the last 24 hours, try again later.:dull:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ඔය හයි ස්කුල් පොඩි එවුන්ගේ මගුල පැත්තකට දාල මම කියනවට මෙන්න මේ කතාව බලපන් මචන් දැන් සතියකට විතර කලින් ආවේ සුපිරි හොරර් එකක් :cool::cool::cool:

    The Haunting of Hill House

    MV5BMTU4NzA4MDEwNF5BMl5BanBnXkFtZTgwMTQxODYzNjM@._V1_UX182_CR0,0,182,268_AL_.jpg

    meka pattalu nee ban.stphen kinguth hodai kiyala thibbalu.balanna one