රනාලෙ තියනව . ඔහොම්ම කඩුවෙලට පැනපන් බඩු ශුවර්![]()
යන්තන් හම්බ උනා

ස්තූතියි හැමෝටම

රනාලෙ තියනව . ඔහොම්ම කඩුවෙලට පැනපන් බඩු ශුවර්![]()

ස්තූතියි හැමෝටම

This gives a completely different interpretation to "ආච්චිට හාල් ගරනවා"
(No offence intended)


ඇයි බං උබ මීට කලින් ආච්චිලා හාල් ගරනවා දැකලා නැද්ද![]()


මුත්තේ ආතල් දෙන්න ත්රෙඩ් දැම්මට කමක් නෑ සිද්ධි එකට එක ගලපද්දී හරි කල්පනාවෙන්.....
වැරදුනොත් හත්පොලේ ගාගන්න වෙන්නේ.
දැන් කෝ ආච්චි වෙනුවට කා හරි දඹදිව යැව්වද ?![]()

tahukanna mati nabiliyak thiyena thank ahnna uba full story ekakma liyalane![]()


නැත්නම් මේකේ උන්ගේ ප්රස්න වලට උත්තර දෙන්න එපැයි එකෙක් අහයි ආච්චි සුදුද කියලා අනෙක් එකා අහයි ආචිචි බැදලද කියලා ඉතින් මුළු කතාවම දැම්මා![]()
ඇයි අනෙ බත්තරමුල්ල හංදියෙම තියෙන්නෙ මැටි නැඹිලි තියෙන තැනක්..පොලට පොඩ්ඩක් එහා පහලට බහින්න තියෙන කඩෙ..උකස් බඩු කඩයක් එහෙම තියෙන්නෙ එතන...
මේ "කරීස්"කියන්නෙ මොනාද![]()
ඊලඟ ත්රෙඩ් එක. ආච්චිට නෑඹිලියක් ගෙනත් දුන්න දැන් ආච්චි හාල් ලිපේ තියපු මුටිටිය ආච්චිලෑ ගෙදර හිටිය එලුව ඔලුවෙ හිරකරගෙන. දැන් මොකද කරන්නෙ![]()
![]()
![]()
මස් කරියක් හදන්න ලොකු සයිස් වලදක් හොයාගෙන වරෙන් ඒ එනකොට හන්දියේ මස්කඩේ නනාගෙන් මස් කපන පිහියත් ඇන්න වරෙන් විගහට එළුවා මුට්ටිය ගලෝ ගන්න කලින්

