ආච්චිට හාල් ගරන්න

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,447
    113
    This gives a completely different interpretation to "ආච්චිට හාල් ගරනවා" :rofl:
    (No offence intended)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇයි බං උබ මීට කලින් ආච්චිලා හාල් ගරනවා දැකලා නැද්ද:baffled::baffled:

    මුත්තේ ආතල් දෙන්න ත්‍රෙඩ් දැම්මට කමක් නෑ සිද්ධි එකට එක ගලපද්දී හරි කල්පනාවෙන්.....
    වැරදුනොත් හත්පොලේ ගාගන්න වෙන්නේ.
    දැන් කෝ ආච්චි වෙනුවට කා හරි දඹදිව යැව්වද ? ;);)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තේ ආතල් දෙන්න ත්‍රෙඩ් දැම්මට කමක් නෑ සිද්ධි එකට එක ගලපද්දී හරි කල්පනාවෙන්.....
    වැරදුනොත් හත්පොලේ ගාගන්න වෙන්නේ.
    දැන් කෝ ආච්චි වෙනුවට කා හරි දඹදිව යැව්වද ? ;);)

    ආච්චිම දැන් වහෙන් ඔරෝ කියනවා එයාම යන්න ඔනේ කියලා පාස්පෝට් කලින් හදලා තිබ්බේ ඒක නිසා අවුලක් නෑ :P
     
    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    acchita haal garanawaa kiyana ekea theruma achichita haal garuwath nathath wali hapenne nahane dath nathi nisa.................
     
    maxresdefault.jpg
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    tahukanna mati nabiliyak thiyena thank ahnna uba full story ekakma liyalane :D

    නැත්නම් මේකේ උන්ගේ ප්‍රස්න වලට උත්තර දෙන්න එපැයි එකෙක් අහයි ආච්චි සුදුද කියලා අනෙක් එකා අහයි ආචිචි බැදලද කියලා ඉතින් මුළු කතාවම දැම්මා :baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නැත්නම් මේකේ උන්ගේ ප්‍රස්න වලට උත්තර දෙන්න එපැයි එකෙක් අහයි ආච්චි සුදුද කියලා අනෙක් එකා අහයි ආචිචි බැදලද කියලා ඉතින් මුළු කතාවම දැම්මා :baffled::baffled:

    මුත්තෙ අර වැස්සෙ නටන ගැනුලමයගෙ ගිෆ් එක තියෙන සිංදුව මොකක්ද
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඇයි අනෙ බත්තරමුල්ල හංදියෙම තියෙන්නෙ මැටි නැඹිලි තියෙන තැනක්..පොලට පොඩ්ඩක් එහා පහලට බහින්න තියෙන කඩෙ..උකස් බඩු කඩයක් එහෙම තියෙන්නෙ එතන...

    මේ "කරීස්"කියන්නෙ මොනාද:confused::confused::confused:

    හම්බ උනේම නැත්තන් මේකිගෙ ඔලුව පලල භාගයක් ගනින්. හොදම මැටි වලින් හදල තියෙන්නෙ.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පව් බන් වයසට ගියාම ඔහොම තමයි , ආදරෙන් හිටන් ශේප් එකේ පස්සේ නැති වුනාම පසුතැවිලිවෙන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඊලඟ ත්‍රෙඩ් එක. ආච්චිට නෑඹිලියක් ගෙනත් දුන්න දැන් ආච්චි හාල් ලිපේ තියපු මුටිටිය ආච්චිලෑ ගෙදර හිටිය එලුව ඔලුවෙ හිරකරගෙන. දැන් මොකද කරන්නෙ :baffled: :rofl: :rolleyes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඊලඟ ත්‍රෙඩ් එක. ආච්චිට නෑඹිලියක් ගෙනත් දුන්න දැන් ආච්චි හාල් ලිපේ තියපු මුටිටිය ආච්චිලෑ ගෙදර හිටිය එලුව ඔලුවෙ හිරකරගෙන. දැන් මොකද කරන්නෙ :baffled: :rofl: :rolleyes:

    මස් කරියක් හදන්න ලොකු සයිස් වලදක් හොයාගෙන වරෙන් ඒ එනකොට හන්දියේ මස්කඩේ නනාගෙන් මස් කපන පිහියත් ඇන්න වරෙන් විගහට එළුවා මුට්ටිය ගලෝ ගන්න කලින්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මස් කරියක් හදන්න ලොකු සයිස් වලදක් හොයාගෙන වරෙන් ඒ එනකොට හන්දියේ මස්කඩේ නනාගෙන් මස් කපන පිහියත් ඇන්න වරෙන් විගහට එළුවා මුට්ටිය ගලෝ ගන්න කලින්

    :rofl: :rolleyes: :baffled:
    මුට්ටිය බිඳල එලුව බේරගෙන ඉඳපං වැඩියෙන් වටින්නෙ අසරණ සතාගෙ ජීවිතේ.
    ඊට පස්සෙ පුලුවන් බෙල්ල කපල මුට්ටිය ගන්න :P