සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    එළකිරි එකේ කා ගාව හරි තියෙනව ද Lable Printer එකක්.


    මට Lable වගයක් Print කරගන්න ඕන වෙලා තියෙනවා. Labels 40 ක් වගේ ගානක්. සල්ලි ගෙවන්න පුළුවන්. මේ වගේ එකක්.

    godex-g500u-thermal-label-and-barcode-printer.jpg



    මේ Photo එකේ විදියට Print වෙන්න ඕන. Sticker එකක් විදියට අලවන්න පුළුවන් වෙන්න. තියෙන කෙනෙක් ඉන්න්නවා නම් කියන්න වැඩේ කරලා දෙන්න කැමති නම්
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඔය තර්මල් ප්‍රින්ටර් එකක්
    ඕකෙ ප්‍රින්ට් කරන ස්ටිකර් එකේම තමයි කාබන් එක තියෙනෙ
    ප්‍රින්ටර් එකක් 20න් උඩ.
    එහෙම නැත්තන් ස්ටිකර් ප්‍රින්ට් කරන තැනකට දීල කරගනින්
    ඒක ලාබයි.
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඔය තර්මල් ප්‍රින්ටර් එකක්
    ඕකෙ ප්‍රින්ට් කරන ස්ටිකර් එකේම තමයි කාබන් එක තියෙනෙ
    ප්‍රින්ටර් එකක් 20න් උඩ.
    එහෙම නැත්තන් ස්ටිකර් ප්‍රින්ට් කරන තැනකට දීල කරගනින්
    ඒක ලාබයි.

    digital printing karana than wala sticker print karnawada
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    සනෝජ්_තරංග;23788493 said:
    digital printing karana than wala sticker print karnawada

    උන් ඕන මගුලක් print කරනවා කරගන්න පුළුවන්