Sunglass තෝරාගැනීම සහ බාවිතය සම්බන්දව කල විස්තරාත්මක විමර්ශනයකි.
Video එක බලා අදහස් දක්වන්න.
good one, balala balala,last month gaththa ekak![]()
Ow machanවැදගත් තොරතුරු ගොඩක්.. නොදන්න දේවල් දැනගත්තා..
නමගිය ඔප්ටීශියන්ලගෙන් ගන්නවා නම් එයාල ඇස්2 චෙක් කරනවනේ. ඒක නිසානේ ලොකු ගානක් ගන්නෙ ? නමුත් ඔබ කියපු spexbay ආයතනෙයෙනුත් ඒක වෙනවද ? ඇස් චෙක් කරලද එයාලත් දෙන්නෙ ?
Ela machan thanks.good one, balala balala,last month gaththa ekak![]()
kiyak unada ? koneda gaththe ? brand1 ? dannako wisthara tikak bro

31 / vision care / emporio armani
Polarized/ complete UV (UVA UVB) protection
![]()
කීයක් ද ගියේ කියලත් දාපන්
එල thanks for the video. ගොඩක් දේවල් දැනගත්තා

31 / vision care / emporio armani
Polarized/ complete UV (UVA UVB) protection
......


meka sira ban, iye gini dawal nugegodata awa, oka dagena drive kare, wenada paya bagayak ohoma eliyata gihin gedara awama oluwa ridenawa,iye ehma case ekak na, as walata marama comfortablepatta ban...![]()
