Mahindra KUV100 NXT Review (Sinhala) from ElaKiri.com

vgp

Well-known member
  • Aug 19, 2010
    1,722
    1,526
    113
    එල video එක. Production Process එකේ video එකත් ඕන. මේක ගත්ත කවුරුවත් නැද්ද කිරියේ

    ඊයේ වෙනකන් 3250000/- අද ඉඳන් 3395000/- වෙනවා කියලා FB එකේ දාලා තිබ්බා
    ඒ මචන් special edition එකේ price එක නේද two tone එන්නේ එකේ. හරියටම දන්නේ නෑ
     
    Last edited:

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    272
    83
    GTR මොකෝ මේ රිවීව් පරක්කු අර a**to hub කාරය් මේකේ රිවීව් කරල හුඟ කල්.උඹ වැඩ ඇති ඒත් ටච් එක නැති කරගන්න එපා අපේ ආසම වාහන රිවීව් චැනල් එක පස්සට යනව බලන් ඉන්න බෑ ...👍
     
    • Like
    Reactions: beziques