Mahindra KUV100 NXT Review (Sinhala) from ElaKiri.com

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    41,927
    113
    Deniyaya
    එන්න එන්න ඉන්දියන් බඩු කොලිටි වැඩි වෙනවා.. 2030 වෙද්දි මුන් සුපිරි ෆිනිශින්ග්1ක් එක්ක, ලස්සන ලස්සන ඩිසයින් වලින් වාහන එළියට දාවි.. සිට් වගේ පාට්ස් ලංකාවේ හදන එක නියමයි... ෆ්‍රන්ට් ලුක්1 නම් ඇත්තටම ලස්සනයි... වෙනද වගේම හොද රිවීව්1ක්.. ඊළග එක හොන්ඩා CRV දෙන්න..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    25,557
    26,862
    113
    Colombo
    owage engine case apuwama tama hikenne. :lol:

    government ekata kalin gattu bolero set eke engine case awilla hikila inne.eka sare kata repair walata 10-15 laks yanawa.ayeth 6 months walata kalin engine case enawa.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    3,508
    3,634
    113
    ඉස්සරහයි පස්සයි පෙනුමනම් සුපිරි
    පැත්තේ පෙනුම චා කරගෙනෙ
     
    • Like
    Reactions: Elv888 and icepack

    hrm

    Well-known member
  • Mar 19, 2008
    4,959
    2,382
    113
    Battaramulla, Sri Lanka
    එන්න එන්න ඉන්දියන් බඩු කොලිටි වැඩි වෙනවා.. 2030 වෙද්දි මුන් සුපිරි ෆිනිශින්ග්1ක් එක්ක, ලස්සන ලස්සන ඩිසයින් වලින් වාහන එළියට දාවි.. සිට් වගේ පාට්ස් ලංකාවේ හදන එක නියමයි... ෆ්‍රන්ට් ලුක්1 නම් ඇත්තටම ලස්සනයි... වෙනද වගේම හොද රිවීව්1ක්.. ඊළග එක හොන්ඩා CRV දෙන්න..

    Danatath hondha wahana un hadanawa ban. Ape ratata enne budget grade ewa ne. Competition eka wedi hinda hondha wahana hadenewa.
     
    • Like
    Reactions: D_Mad