වෙල්ගම නම් වූ දේශපාලුවා ගෝඨාට බිය වී ඇත්තේ ගෝඨා ආවොත්හොරා කෑමට කිසිදා ඉඩ නොදෙන බැවිණි ............
බිබී හිටිය තේ එක නහයෙන් ආව කියහන්කෝ
ගොට්ට 2020
වෙල්ගම නම් වූ දේශපාලුවා ගෝඨාට බිය වී ඇත්තේ ගෝඨා ආවොත්හොරා කෑමට කිසිදා ඉඩ නොදෙන බැවිණි ............
ඒකනෙ නේද මිග් නඩුව එහෙම යන්නෙ මොක ලගින්ද බන්??? උක ලගින්ද ???? දැන් මිග් කේස් එකට නඩු අහල හොරු අල්ලල ආව් අප්පා උබේ රනිලගෙ වැඩ නම් මරු බන්..
මිග් වලට නඩුවක් යනව නේද
උදයංග වරෙන්තු කරලා තින්නේ උ හැංගිලා ඉන්නේ
පොර තමා ඩිල් කරලා තින්නේ

එතකොට උදයoග වීරතුගද ඒ කාලෙ ආරක්ශක ලේඛම් ???? බයිල කීයන්ඩ එපා බන්, උබල කියුවෙ තෝර ලoකාවෙ ඉද්දි ඇයි සූඩයෙක් අල්ලගෙන කීයවන්නෙ???? ලැජජාව වැහෙයිද ඕවගෙන්??![]()
udayanga kiyanne sudayek newi uth thorek. pora russian ambassador. pora thama mig deal eka kale. boru company name ekak hadala ukraine walin mig gatte. gota ithin baba ne.
udayangawa ganna inne oka eli kara ganna. mun lankawe hitapu ihalama than wala un nisa owage sakshi godak nathi karala thinne. ponil, ravi wage geme dunne. professional widihata.
wena ekak ona na fonsekath banata kiyala koti ganan gassuwe hamudawata badu supply walin.
okkoma horu. gota upasakayek newi. mr, ponil, sf, gotta, welgama, etc.. me okkoma horu.

නාමල්: හැබැයි එකක් මතක තියා ගන්න මේ හැම කෙනාම කියන පොදු කාරණය තමයි මහින්ද රාජපක්ශ අපේ නායකයා කියන එක.
එතකොට මහින්ද කියනවා ඒ හැම කෙනාටම, උබලෑ අනාගත නායකයා නාමල් කියලා. හරීනේ ඉතින්.

නාමල්: හැබැයි එකක් මතක තියා ගන්න මේ හැම කෙනාම කියන පොදු කාරණය තමයි මහින්ද රාජපක්ශ අපේ නායකයා කියන එක.
එතකොට මහින්ද කියනවා ඒ හැම කෙනාටම, උබලෑ අනාගත නායකයා නාමල් කියලා. හරීනේ ඉතින්.
නාමලුත් හීන් නූලෙන් ගෝඨටම ඇරිය නේද![]()

නාමලුත් හීන් නූලෙන් ගෝඨටම ඇරිය නේද![]()
වෙල්ගම කටක් අරියිද බන් මහින්ද එපා කියනව නම්. මහින්දගෙ ආශීර්වාදය නැතුව ඔහොම කතාකරොත් මූට පොහොට්ටුවෙ සෙට් එක උඩ පැන පැන ගහන්නෙ. පොඩි පොඩි උන් කෑගැහුවට ලොකු උන් මුකුත් කියන්නෙ නැත්තෙ ඒකයි. උන් ඉන්නෙ මහින්ද එක්ක. උන් දන්නවා වෙල්ගම මොකක්ද කරන්නෙ කියලා. උතුර දකුණ මාරුවෙච්ච මෝඩ යක්කු වෙල්ගමට බනිනවා මහින්දගෙන් ලකුණු දාගන්නයි කියලා. මහින්දත් ඉතින් උබලා උබලා මේක බේරගනින් කියලා ලිස්සලා යනව මිසක් ස්ථීර විසඳුමක් දීලා සමතයකට පත් කරන්නෙ නෑ මොකද මහින්දටත් ඕනේ මේක අවුස්සන්න. බයියන්ටත් තාම සීන් එක එච්චර මීටර් නෑ. එහෙම මීටර් වෙන්න ඔන්න මෙන්න එනකොට නෑ නෑ නෑ එහෙම නෑයි කියලා හිතලා ටක් ගාල වෙන එකක් ගැන හිතලා ඇතුලේ යන ගේම අමතක කරලා දානවා.

වෙල්ගම අල්ලගෙන චූන වෙන චූන් විල්ලක් හරියට බැලුමෙන් ෆී වයිෆයි හම්බුනා වගේ..

මම නම් ඔය කතා පිලි ගන්නෙ නැ, හිටපු ආරක්ශක ලේඛම් ලoකාවෙ ඉන්නවනෙ , වරදක් උනානම් වෙන්ඩ ඔනෙ එයාගෙ අස්සනින්, නැතුව තානාපතිල මිග් ගේන්ඩ සයින් කරන්නෙ නැනෙ..අස්සන් කරපු මිනිස්සය ඒ කාල උන්නෙ ගුවන් හමුදාපතිල ඔක්කොම ඉන්නව මේ කොහෙවත් නැති තානාපති කෙනෙක් අල්ලගෙන මිග් ගැන උගෙන් අහගන්නෙ කොහොමද???? ඕව මේ රනිලගෙ ලැජ්ජාව වග ගන්ඩ කියන ගොන් කතා විතරයි..
උබල ඔය කියන විදිහට ඌ ඇවිල්ල කියන්ඩ ඔනෙ, හොරකම් කරා කියල..එහෙමද බන් හොරු අල්ලන්නෙ, හොරා කියයිද ''මම හොරකම් කරා සවාමීනී'' කියල????? කොහෙ තියෙන ජෝක්ද මේ උබල දාන්නෙ???
අනුන්ට හොරා හොරා හොරා කියන්ඩ එපා ඔප්පු කරන්නෙ නැතුව..
හා හා එච්චරම චූන් වෙන්ඩ එපා,වෙල්ගම අල්ලගෙන චූන වෙන චූන් විල්ලක් හරියට බැලුමෙන් ෆී වයිෆයි හම්බුනා වගේ..
![]()
ane ban uba danne nathi magul ne kiyawanne
dan ethakota badumkare ta sign kale ponil da?
udayanga mig deal ekata sign kale na. u thamai mig ganna set kale (broker)
ithin u horek newi nam ai hangila inne?
mig wadi ganak dala wikke. eken loku ganak oka karapu unta giya
theoretically mekath badumkare wage
uba kiyanne mara katha ne. udayanga ta warrant ekak issue karala thinne international ekak. uba kiyanne eva ehema wihiluwata karana eva kiyalada?

වල් ඌරෝ කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මඟුල් ලු...”
ශ්‍රී ලාංකාවට ආවේනික පක්ෂි වර්ගයා අතුරින් අවධානය වැඩිමනත්ම දිනාගනුයේ හබන් කුකුළාය. මිනිස් ඇසුරින් වහන් වී වනාන්තර තුළට වී ඉතා දුලබ ව්‍යාප්තියක් සහිතව සරනා මෙකී අහිංසකයා ගේ ජීවන කතන්දරය කවරේදැයි මඳකට හෝ විමසා බැලීම අගනේය. මන්ද යත් වනාන්තරයට ආදරය කරනා අප එතුළ සරන්නවුන් පිළිබඳවත් දැනුම්වත් වීම ද වනජීවී සංරක්ෂණයේ නාමයෙන් ඉටු කළ යුතු යුතුකමක් සහ වගකීමක් වන්නේමැ’යි.
සැවුල් කුලයට අයත් මොහු ඉංග්‍රීසි බසින් ශ්‍රී ලංකා ස්ෆර් ෆවුල් (Sri Lanka Spurfowl) වශයෙන් හඳුන්වයි. පක්ෂී ලොවේ ‘සැඟවී ජීවත් වන ලජ්ජාකාරයා’ වශයෙන් ද වන පට බැඳි නමකි. කුකුළා ගේ පයේ තියුණු වූ පොරකටු දෙක බැගින් පිහිටයි. ගෘහාශ්‍රිතව ජීවත් වන මධ්‍යම ප්‍රමාණයේ ගම් කිකිළියකගේ තරමට වැඩේ. සිරුරේ පවත්නා ගෝපක වර්ණ රටාව නිසාවෙන් වනයේ පවත්නා අතුරු අන්තරාවන්ගෙන් සැඟවී දිවි රැක ගත හැකිය.
වනාන්තරයේ අඳුරු ලැහැබ් සහිත බිම් මට්ටමේ හැසිරීම ප්‍රිය කරනා මොවුහු රාත්‍රියට ලැගීමට පමණක් කුඩා ගසක අතු - ඉතිති මතට පියා සරති. ඒ හැරුණු කල දවසේ ඉතිරි කාලය ගෙවනුයේ බිම් මට්ටමේය. වනබිමේ විසිරී පැතිරුණ කොළ රොඩු, දිරා ගිය ශාක කොටස් ආදිය පහුරු ගාමින් සහ හොටගින් පෙරළමින් වේයන් ආදී කෘමි සත්ව වර්ග වන බිමේ පතිත වන ඵලා, පලතුරු සහ ඇට වර්ග ආහාර සේ බුක්ති විඳිති.
”වල් ඌරෝ කැකුණ තලන විට...
හබන් කුකුළන්ට රජ මඟුල්ලු...”
ගම්වැසියන් අතරේ ප්‍රකට කියමනකි. ගැමියකුගේ හේතු දැක්වීමකට අනුව, එම පිරුළ පට බැඳී ඇත්තේ මේ අයුරිනි.
”මේ කියමන අපේ ගන් තුලානේ බොහෝමෙට භාවිතා වන පිරුළක්. මේ ඇස්මානේ ඇත්තේ සීයලා තාත්තලා හක්කලන් කෙරුව කැලේ. කැලේ කැකුණ ගෙඩි වැටෙන කාලෙට කැකුණ ගස් වටේ වල් ඌරෝ ඕසෙට. උන් කැකුණ මදේට බොහෝම මනාපයි. කැකුණ ගෙඩිය හොටේ (හොබුවේ) දිගු දළ වලින් ඇනලා, හපලා පළනවා. පළාගත්තු කැකුණ ගෙඩියේ පොත්තයි, මඳයයි කනවා.
ඕන්න ඔය ක්‍රියාවට කියන්නේ කැකුණ තලනවාය කියලයි. ඉතින් ඉතිරි වෙන කැකුණ මද හබන් කුකුළන්ට රාජ භෝජනයක්. නමුත් ඒ භෝජනය වළඳන්නට වෙන්නේ ඌරෝ කැකුණ තලපු දාටයි. හබන් කුකුළන්ට කැකුණ මද කන්ට නම් ඌරෝ කැකුණ තලන තෙක් කල් මරාන බලා ඉන්ට සිදුවෙනවා. එහෙනන්, අපේ සීයලා, තාත්තලා තමන් ආසා කරන දෙයක් පහසුවෙන්ම ලබා ගන්ට හැකි වුණ හැම වේලාවෙම කීවේ ‘වල් ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මඟුල්’ කියලයි....”
හබන් කුකුළා උදා සමයේත්, සවස් සමයේත් ඉර මුදුන් මධ්‍යහ්නයේදීත් පහත් හඬින් පටන්ගෙන ක්‍රමානුකූලව “යුහුහු... යුහුහු ... යුහුහු ... යුහුහු ... යුහුහී” බඳු නාදයකින් හඬලයි. එහි මූලිකම අරුත වනුයේ තමන් වාසය කරන වසමේ අයිතිය සෙසු සාමාජිකයින්ට දැන්වීමකි. තම වසමේ අයිතිය තහවුරු කර ගැනීමට ද හබන් කුකුළන් නිබඳවම වෙහෙසෙති. වසමේ අයිතිය පිළිබඳව තවත් කුකුළකු හා සමඟ එල්ල විය හැකි බාධාවන්ට එරෙහිව දෙපාර්ශවයම සටනට පෙළඹෙති. එවිට කඩු සරඹයන් හා සමැව තියුණු පොරකටු සටන් බිම තුළ නිබඳ ලෙළදේ.
එක් කුකුළෙකු හඬලා අවසන් වත්ම තවත් කුකුළෙක් තම වසමේ සිට අයිතිය කියමින් හඬලයි. එවිට සාමූහිකත්වයේ ස්වරූපයෙන් ගැයෙනා ‘හබන් කුකුළු ගීත’ විසින් වනාන්තරයට අපූර්වත්වයක් කැඳවයි. මීට අමතරව තම වසමේ අයිතිය තහවුරු කර ගන්නා තවත් ක්රමෝපායක් වශයෙන් “කට හඬ විසි කිරීමේ” අපූර්ව වූ හැකියාවක් ද හබන් කුකුළෝ සතුවෙති. එනම් හඬ විනා, හඬ නැඟෙනා ස්ථානයක් සොයාගත නොහැකිවීමය.
කඳුකරයේ සිට තෙත් කලාපයේ පහත් බිම් දක්වා දුලබ ව්‍යාප්තියක් පෙන්වන හබන් කුකුළා වියළි කලාපයේ ගංගාධාර වනපෙත් තුළදීත් ඉඳ හිට හමුවේ. ඉඳින් තම වාසස්ථානයන් ගිලගන්නා මිනිසුන්ට එරෙහිව එකදු කෙනෙහිලිකමක්, රැවුම් ගෙරවුම් හෝ වදනකුදු නොනඟා නිහඬවම ජීවත් වන මේ අහිංසක විහංගයා තමන් සතු මහඟු ගුණාංගයක් මිනිසුන් හට පෙන්වයි. එනම් හබන් කුකුළු යුවළක් අවිනිශ්චිත වූ අතුරු අන්තරාවන්ගෙන් තොරව වෙසෙන්නේ නම්, ඔවුහු ජීවිත කාලය පුරාවටම කිසිදු අඩදබරයකින් තොරව එකට ජීවත් වෙති.
සිරිලක කුරුල්ලන් සම්බන්ධයෙන් නොයෙකුත් අධ්‍යයනයන් හී නිරත වූ ප්‍රකට කුරුලුවේදී ජී.එම්.හෙන්රි මහතාගේ ද වාර්තාවන්ට අනුව ආදරයේ සංකේතය හුවා දක්වනු වස් ‘හබන් කුකුළු ප්‍රේමය’ට අන් කුමක් සම කළ හැකිද?
සඳමල් රශ්මි ශ්‍රී බුද්ධික
වනජීවී නියාමක
ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය