Truck eka geyak karagaththa couple ekak

ksavi1990

Member
Jul 24, 2018
80
13
0
මුන්ට මෙහෙම ට්‍රිප් යන්න කොහෙන් ද බන් මෙච්චර සල්ලි. මුන් එතකොට රස්සාවල් එහෙම කරන්නේ නැද්ද. අනේ මන්ද මට නම් විකාරයි වගේ
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mata thiyena prashne oka nemeyi , meyala digatama travelling karana aya nam , kohomada meyala wiyadam karanna salli hoyaganne , kohenda income ekak.

    මුන්ට මෙහෙම ට්‍රිප් යන්න කොහෙන් ද බන් මෙච්චර සල්ලි. මුන් එතකොට රස්සාවල් එහෙම කරන්නේ නැද්ද. අනේ මන්ද මට නම් විකාරයි වගේ

    ohoma karana un godak denek online salli earn karanawa. Godak innawa USA wala Europe wala aya online earn karana gaman eka eka ratawal wala travel karana. eka rataka masa dekak tunak idala tawa ratakata yanawa.
     

    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    හයියෙන් බ්‍රේක් පාරක් ගැහුවම?? රාක්ක වල ලස්සනට තියල තියන බඩු?

    මට ආපු ප්‍රශ්නෙත් මේකම තමයි :baffled::baffled::baffled:
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    මමත් පට්ට අාස වැඩක් බන් මේක.. පොඩියට හරි ලොරි කට්ටක් අරන් හදාගන්න ඔ්න.
    මේ චැනල් එකේ තියෙනවා ඔය වගේ හදපුවා පට්ට ගොඩක්.. උඹලගේ වතුර කරන්ට් ටොයිලට් ප්‍රශ්න ඔක්කොටම උත්තර මේකේ තියෙන වීඩියෝ වල තියෙනවා.. වෙලාව තියෙන විදියට බලපල්ලා.. මමනම් එකක් නෑර බලලා තියෙන්නේ..


    HTML:
    https://www.youtube.com/user/livingbigtinyhouse