Truck eka geyak karagaththa couple ekak

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
a good concept for small homes as well

:yes:


:)

පින තමයි

:yes:

patta bn. issara ata pattame giya , lankawe hamuduruwo kenekta me wage ekak thiyenawa...e kale asawen hitiye....trip yanna maru :D

කියලා වැඩක් නැ...:D



bump suddo mara fun bn ganne,lankawe kohomada bn ohoma karanne

tfs rep +++

:D:love:

Betta dapuwama kohetada wetenne parata da?

ඕක මටත් හිතුනා...:rofl: මොකක්හරි ටැංකියක් වගේ ඇති නේද...පාරට දාන්න බැනේ...පස්සේ කානුවකට වගේ දානවා ඇති. :baffled:
 

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
Sirawata. Lankawe ohoma kara nam police karayo kiyayi okkoma galawala heta awith pennanna kiyala. Nikan hari awasara dunnath ekko gahai honda tax ekak. :sorry:

:rofl::yes:


:)

indiawata palama gahuwanam apitath ohoma kerenna puluwan. 👍👍

:baffled::baffled:

oka thamai matath apu ekama prashne

:rofl::rofl:





:D:love:
 

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
හයියෙන් බ්‍රේක් පාරක් ගැහුවම?? රාක්ක වල ලස්සනට තියල තියන බඩු?

ඔව් එකනේ...:baffled:

mata thiyena prashne oka nemeyi , meyala digatama travelling karana aya nam , kohomada meyala wiyadam karanna salli hoyaganne , kohenda income ekak.

මටත් හිතුනා ඕක...ඔහොම දිගටම ට්‍රැවල් කරද්දී ජොබ් එකක් කරන්න වෙන්නෙත් නැනේ හරියට..
 

tha123

Well-known member
  • Mar 4, 2015
    6,629
    1
    6,331
    113
    පට්ට


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Misha_K again.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Betta dapuwama kohetada wetenne parata da?

    machan oya ratawala caravan stations tiyanawa ewata waste water sewer line connect kerema clean kerenna puluwan wasete, sewer outlet ekak ati oya truck eke. caravan ekata wada oka aran hadana eka laba athi ekai ohoma kerenna atte e couple eka. habai dakunen elawanne uk witarai munta europe yanawanam epa wei dakunen issarahat yana ratawal okkoma tiyenne.




    මේ විදිහටම නැතත් මීට සමාන සිස්ටම් එකක් තමයි ඔය හැම එකකම පාවිච්චි වෙන්නේ.. අනික සුද්දොන්ට ඔය වැඩෙන් පස්සේ වතුර ගොඩක් ඕනේ නැති නිසා ෆ්ලෂ් කරන්න විතරක් වතුර තිබුණාම ඇති..:P සමහර අලුත් කැරවන් වල පාවිච්චි වෙන්නේ ප්ලේන් වල තියෙන සිස්ටම් එක.. ඒත් මේවා අතින් හදා ගත්තු ඒවා නිසා බොහොම සරළ ක්‍රමයක් තමයි පාවිච්චි කරන්නේ..:yes:
    වතුර ගබඩා කර ගන්නෙත් පැතලි ටැංකි වල.. ඔය වගේ ලොරියක් ගත්තාම තට්ටුව යට හෙන ලොකු ඉඩක් හම්බ වෙනවා.:yes: ඉතින් ගොඩක් අය Waste tank සහ වතුර ටැංකි ඒක යට හයි කරනවා..:cool:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගොඩක් අය තඩි බස් අරගෙන සැප පහසු ගෙවල් වලට කන්වර්ට් කර ගන්නවා..:love:



    මේක තමයි මම ආසම එක..:cool:




     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    22.gif


    පට්ට...!!.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ලංකාවේ පාරවල් වල ගියොත් බෝතල් ටික බිම......
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0

    Bump. Tfs.





    :D:love:

    WATER, ELECTRICITY??

    මුන්ට මෙහෙම ට්‍රිප් යන්න කොහෙන් ද බන් මෙච්චර සල්ලි. මුන් එතකොට රස්සාවල් එහෙම කරන්නේ නැද්ද. අනේ මන්ද මට නම් විකාරයි වගේ

    ඒකතමා...:baffled:



    :)

    Lankawatath maru Concept eka. Rent karanna puluwan bodim wage. Couples lata.

    මම දැක්කා මේකේ එක්කෙනෙක් කන්ටේනර් එකක් ඒ විදියට කන්වර්ට් කරලා රෙන්ට් කරන්න දාලා තියෙනවා...:yes:



    :D