මේ ඉන්නේ Iona Stewart සහ Martin Hill, මේ යුවල ජීවත්වෙන්නේ Nottingham වල. මොවුන් දෙදෙනා සංචාරයට ඉතාමත් කැමති නිසා
නිතරම සංචාරය කරනවා. ඉතින් එහෙම සංචාරය කරද්දී නවාතැන් හොයාගන්න එක සහ ඒවාට වැඩි මුදලක් ගෙවන්න වෙන එක ප්‍රශ්නයක්.
මේ යුවල ඒකට විසඳුමක් හොයාගෙන තියෙනවා.
ප්‍රවාහනයට සහ නවාතැන් ගැනීම සඳහා භාවිත කළ හැකි පැරණි Hovis ට්‍රක් රථයක් මොවුන් මිලදී ගෙන තියෙනවා.
ඔවුන් මේ ට්‍රක් රථය මිලදීගෙන තියෙන්නේ ebay එකෙන්, ඒ $4,670 ක මුදලකට.
එය අලුත්වැඩියා කිරීම සඳහා ඔවුන්ට $25,900ක් පමණ වැය වෙලා තිබෙනවා.
අලුත්වැඩියා කරපු ට්‍රක් එකේ පෙනුම මේ විදියට තමයි තියෙන්නේ. Martin සහ Iona යුරෝපයේ සංචාරයක් යන්න තමයි ලෑස්තිය,
ඔවුන් මෙහි නවාතැන් ගෙන මුදල් ඉතුරු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
මේ ට්‍රක් රථය පිටතින් බලන කෙනෙක්ට විශේෂත්වයක් නම් පෙන්නේ නැ...
නමුත් ට්‍රක් රථයේ ඇතුලත නම් සුවපහසු නිවසක් බවට පරිවර්තනය වෙලා තියෙනවා.
නිවස සම්පූර්ණයෙන්ම නිමවා ඇති අතර ඔබට අවශ්ය කරන සියල්ලම එහි තිබෙනවා.
Iona ට්‍රක් රථයේ අභ්‍යන්තරය නිර්මාණය කරලා තියෙනවා වගේම Martin මහන්සි වී තමන්ගේ අතින්ම ඒ දේවල් හදලා තියෙනවා.
මේ ට්‍රක් රථය මිලදීගෙන අලුත්වැඩියා කර නිවස සාදා නිම කරන්න මොවුන්ට මාස 4ක් පමණ ගත වෙලා තියෙනවා. Martin කියන්නේ
දවසේ මුළු කාලයම එයට වැය කරපු නිසා මාස 4න වැඩ අවසන් කරන්න හැකි වුනේ කියලා.
මේ ට්‍රක් රථයේ ඇතුලත දිස්වෙන්නේ හෝටල් කාමරයක් වගේ, ඒ තරම් ලස්සනයි වගේම සුවපහසුවට තියෙනවා.
ඔවුන්ගේ නිදන කාමරය වෙනම වෙනස් මට්ටමකට නිර්මාණය කරලා තියෙනවා.
එහි ඇතුලත සුවපහසු ඇඳකින් වගේම අලංකාර ලි බඩු වලින් සමන්විතයි.
මේ තියෙන්නේ නානකාමරය...
මොවුන් තමන්ගේ නිවස පුංචි විලාසිතාවලින් හා කලාත්මක දේවල් වලින් අලංකාර කරලා තියෙනවා.
දැන් ඔවුන් ප්‍රංශයේ සංචාරය කරමින් තමයි ඉන්නේ..
ඔවුන් තවමත් එංගලන්තයට පැමිණීමට සැලසුම් කර නොමැති අතර සංචාරය දිගටම කරගෙන යාමට තමයි අදහස් කරගෙන ඉන්නේ.