මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මෙහෙම වෙන්න හේතුව කියපල්ලකො එකෙක් හරි බාගෙ බාගෙ කියවන්නෙ නැතුව...

කව්ද යකූ දන්නෙ කිසිම දෙයක් නොව්න ගානට නෙ මෙහෙම උනේ, අපි පව් ඕයි:rofl:
 
fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මට නම් මොකූත් එපා ,අඩුම ගානේ ලoකාවෙ අහිoසක උන්ට තුන්වේලට බත් කන්ඩ පුලුවන් රටක් හැදුනනම් හොදටම ඇති මට...මම පුද්ගලික අව්ශ්යතා වෙනුවෙන් වැඩකරන්නෙ නැ, මට මම ගැන බලාගන්ඩ පුලුවන්..

    uba dannawa nam kiyapan ko meke legal side eka. my3 ta ehema poweer ekak thiyada PM wenas karanna? dana ganna asai.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ලකේපංකාව
    දැන් සිරිසේනයි මහින්දයි දෙන්නම මෙච්චර කල් මොකුත් උනේ නෑ වගේ රටේ ඉතුරු ටිකත් කාල දායි

    ඔක්කොම හොරු කියලා මේ රටේ ඉන්න හරකුන්ට තේරේන්නේ නැ බන්..උන් ඔක්කොම එකතුවෙලා රටේ එවුන්ට පුකේ අරිනවා හිටු කියලා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehcara kal addoth nam MR ge name eka thamai narak wenne dan mun me rata kala thiyana wediayta eka para sahana denna ba rata ta.

    matanam penne mekath thawa ugulak my3+ranil

    මෙහෙමයි පොසිටිවි මයින්ඩ් එකකින් වැඩ කරන්ඩයි තියෙන්නෙ, බැරි දෙයක් නැ, මිනිස්සුන්ට් ආයෙ පොහොර සහනාධාරෙ දුන්න ගමන් මේ අහිoසකයන්ට කඩන් නැති ගැටලුව විසදෙනව..මොනා කරන්නෙත් හැමෝම බත් කන්ඩනෙ බන් ,අපි බත් කද්දි රටෙන් 1/3 බත් නැත්තන් වැඩක් නැනෙ බන්, ඒ අතින් මහින්ද මහත්තය රට බාරගත්ත එක හොදයි..මේක බඩගින්න සම්බන්ධ ප්‍රශ්නයක්..
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    කව්ද යකූ දන්නෙ කිසිම දෙයක් නොව්න ගානට නෙ මෙහෙම උනේ, අපි පව් ඕයි:rofl:

    ඒකනෙ බන් මොන මගුලක්ද මේ වෙලා තියෙන්නෙ...මහින්ද දින්න දින්න කියල කියවන්නෙ නැතුව මෙහෙම වෙන්න හේතුව එකෙක්වත් කියන්නෙ නැහැ...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මෙහෙමයි පොසිටිවි මයින්ඩ් එකකින් වැඩ කරන්ඩයි තියෙන්නෙ, බැරි දෙයක් නැ, මිනිස්සුන්ට් ආයෙ පොහොර සහනාධාරෙ දුන්න ගමන් මේ අහිoසකයන්ට කඩන් නැති ගැටලුව විසදෙනව..මොනා කරන්නෙත් හැමෝම බත් කන්ඩනෙ බන් ,අපි බත් කද්දි රටෙන් 1/3 බත් නැත්තන් වැඩක් නැනෙ බන්, ඒ අතින් මහින්ද මහත්තය රට බාරගත්ත එක හොදයි..මේක බඩගින්න සම්බන්ධ ප්‍රශ්නයක්..

    ow badaginna sambanda prashnayak meka thel mila unatham ehema adu karanna ba ne eka paratama ape minisuta MR epa wenna puluwan meken

    manam kiyanne karanna one wisurwala aya parak mathiwaranayak thiyana eka hondai.

    tikak hari sahana leabei misniunta.:):):)
     
    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    ඔක්කොම හොරු කියලා මේ රටේ ඉන්න හරකුන්ට තේරේන්නේ නැ බන්..උන් ඔක්කොම එකතුවෙලා රටේ එවුන්ට පුකේ අරිනවා හිටු කියලා...
    වැඩක් නෑ කතා කරල. වෙන එකෙක්නම් මෙච්චර කල් උට අරින්න හදපු එව්න් එක්ක ගිහින් එකට ආණ්ඩු කරයිද. අච්චර හිරේට අරින්න හදපු එකාට එන්න කියල අගමැතිකම දෙනව. ලංකාවෙ මෝඩ හැතිකරේ ඒක සමරනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba dannawa nam kiyapan ko meke legal side eka. my3 ta ehema poweer ekak thiyada PM wenas karanna? dana ganna asai.

    ඔව් තියෙනව, ජාතික ආණ්ඩුවෙන් ශ්‍රි ලOකා එක අයින් උන ගමන් රනිල්ගේ අගමැතිකම නිකන්ම අයින් වෙනව..ඒකයි ජාතික ආණ්ඩුවෙන් අයින් වෙන එක මුලින් කතානායකට දීල, දෙවනියට මහින්ද දිවුරුම් දුන්නෙ නීතිමය ගැටලුවක් නැ..:):)
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඔව් තියෙනව, ජාතික ආණ්ඩුවෙන් ශ්‍රි ලOකා එක අයින් උන ගමන් රනිල්ගේ අගමැතිකම නිකන්ම අයින් වෙනව..ඒකයි ජාතික ආණ්ඩුවෙන් අයින් වෙන එක මුලින් කතානායකට දීල, දෙවනියට මහින්ද දිවුරුම් දුන්නෙ නීතිමය ගැටලුවක් නැ..:):)

    ahh ela. dan parliament eke majority eka kaatada thiyenne?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩක් නෑ කතා කරල. වෙන එකෙක්නම් මෙච්චර කල් උට අරින්න හදපු එව්න් එක්ක ගිහින් එකට ආණ්ඩු කරයිද. අච්චර හිරේට අරින්න හදපු එකාට එන්න කියල අගමැතිකම දෙනව. ලංකාවෙ මෝඩ හැතිකරේ ඒක සමරනව

    ඔයාල මේ බයිල කියන්නෙ.. පුද්ගලික ප්‍රශ්න නෙමේ, රනිලගෙ පුකට පයින් ගහල එලවන්ඩ බලපෑවෙ
    1. සිරිසේනව (රටේ ජනාධිපතිව) මරන්ඩ හදපු නිසා DIG දාල
    2. මහ බැකුව හොරා කාපු හින්ද ඕව තමයි ප්‍රධාන හේතු...
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,402
    7,103
    113
    ඔක්කොම හොරු කියලා මේ රටේ ඉන්න හරකුන්ට තේරේන්නේ නැ බන්..උන් ඔක්කොම එකතුවෙලා රටේ එවුන්ට පුකේ අරිනවා හිටු කියලා...

    හොද වෙලාවට එළකිරියේ උන්ට පුකේ අරින්ඩ ගිය හොර සීඩී කාරයෙක් අපි ඒ දවස්වල අල්ල ගත්තා. :lol: නැත්තං ඌ අද මේකේ උන්ට කෝටිපති වෙන හැටි කියලා දීලා හොද ගානක් කඩාගන
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ow bn 2020 wala sure dinumak thibbe eth MR kiyanne modayek newi mokak hari hetuwak athi me bale gaththa ekata api balamu mokada wenne kiyala.

    gota arakshaka leakam karanna one dan.:):):)

    aniwa. balan imu moko wenne kiyala
     
    Status
    Not open for further replies.