මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඒකනෙ බන් මොන මගුලක්ද මේ වෙලා තියෙන්නෙ...මහින්ද දින්න දින්න කියල කියවන්නෙ නැතුව මෙහෙම වෙන්න හේතුව එකෙක්වත් කියන්නෙ නැහැ...

පොඩ්ඩක් ඉදින් වෑන් එකක් තියනව ගේලග නවත්තල....බයෙත් බෑ බන් :baffled:
 

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    44778812_1011413095708872_7815627605725413376_n.jpg
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

    ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත.

    එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආන්ඩුවෙන් ඉවත් වීම මීට ටික වේලාවකට පෙර සිදු වූ අතර ඒ සමගම ජාතික ආන්ඩුවද අවසන් විය.
    https://www.elakiri.com/forum/showthread.php?p=23594988#post23594988
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ponila Sirata Maranna gihilla mattu wela nisa neda meka wela tiyenne

    :yes::yes::yes: ඒක තමයි ප්‍රධාන හේතුව, තමන්ව මරණ්ඩ හදපු එකාව අගමැති විදිහට මෙලෝ මනුස්සයෙක් ලග තියාගන්නෙ නැනෙ..අනික ඒක මහ අසික්කිත වැඩක්නෙ, දේශපාලන ප්‍රශ්න වෙනයි, ඒත් පුද්ගල ඝාතන සැලසුම් කරන එක මහ තිරිසන් වැඩක්..
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    අනිවා ලනුවක් තමා ... 2020 මෙෙත්‍රී ජනාදිපති :lol:


    balamu mokada wenne kiyala MR modayek newi thawa parak wale watenna man hithana wediyata.


    kathawak thiyanawa MR witharai aga mathi kathanayak chamal ta dei kiyala


    ekabadde kuruth manthri kam ganne nalu anek aya witharai lu ganne sure na wenakan owa.
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

    ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත.

    එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආන්ඩුවෙන් ඉවත් වීම මීට ටික වේලාවකට පෙර සිදු වූ අතර ඒ සමගම ජාතික ආන්ඩුවද අවසන් විය.
    :rofl::rofl::rofl:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    එතකොට ඉස්සරහට වෙන දුෂණ වංචා වලට මහින්ද මාමිටද බනින්න ඕනේ.
    රනිල් හොරා වගේ ඔක්කොම කරන්න තියන දේවල් shape එකේ කරලා පැනගත්ත.
    :baffled::baffled::baffled::baffled:


    අනිවා ... උ මිනිසෙක් නෙමේ මොලයක් කියන්නේ නිකන්ද ?
    වැඩ අලවෙනව කියල දන්නවා ඉස්සරහට
    මහින්දට දීල පැන්න පොනිලයා
    දැන් වග කියපන්කෝ මහින්ද :lol:
     
    Status
    Not open for further replies.