මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

    ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත.

    එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආන්ඩුවෙන් ඉවත් වීම මීට ටික වේලාවකට පෙර සිදු වූ අතර ඒ සමගම ජාතික ආන්ඩුවද අවසන් විය.
    https://www.elakiri.com/forum/showthread.php?p=23759230#post23759230
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උබවත් උස්සන් ගිහින් ආන්ඩුවෙ පට්ටමක් දෙයි පරිස්සමින් හිටපන්...

    ඕයි මේ එරෝසන් කියන්නෙ ලොකුබණ්ඩාරගෙ පුතාද දන්නෙත් නෑ...ඉස්සරහට වෙන්න තියන දේවල් කියන්නෙ නිකන් මහින්ද ලගින්ම ඉන්න එකෙක් වගේ... :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇත්තටම අපිට ලොකුම ප්‍රශ්නෙ තිබ්බෙ රනිල් එක්ක, මහ බැකුව හොරා කාපු එකෙක් අගමැතිකමට ගැලපෙන් නැ, අනික මරාල විවස්තාව අපේ කොල්ලො මැරුනෙ රට ලියල දෙන්ඩ නෙමේ, අනික ජාතික් සම්පත් විකිනිම තියෙන ටික චීනට වික්කම අපිට මොනාද ඉතුරු වෙන්නෙ ??? ඔය වගේ ගොඩාක් මතවාදි ප්‍රශ්න නිසයි රනිල්ට අපි අකමැති..
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63

    අනිවා ... උ මිනිසෙක් නෙමේ මොලයක් කියන්නේ නිකන්ද ?
    වැඩ අලවෙනව කියල දන්නවා ඉස්සරහට
    මහින්දට දීල පැන්න පොනිලයා
    දැන් වග කියපන්කෝ මහින්ද :lol:
    pake talk epa wada pennana ekai thiyenne,aruge muuge keruwaawal wadak na,diwath nawenawa neda ata naane oke
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    erozan දැන් හිටන්ට නිවට ජනාධිපති කියන්නෙ නැතිවෙයිද?:shocked:

    ඒක බලපන්කො ඉස්සරහට දැම්ම නහයෙන් අඩන්නෙ ඇයි ???? උබේ දුක මට තේරෙනව,:lol::lol: ඒත් රනිල් අයින් කිරීම රටේ හැමෝටම හොදයි..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar569075_1.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනිවා ... උ මිනිසෙක් නෙමේ මොලයක් කියන්නේ නිකන්ද ?
    වැඩ අලවෙනව කියල දන්නවා ඉස්සරහට
    මහින්දට දීල පැන්න පොනිලයා
    දැන් වග කියපන්කෝ මහින්ද :lol:

    රනිල්ගෙ පරවේණී වහල්ලුන්ට මෙහෙම හිතාගෙන සැනසුනාට සහ ඉදිරි මැතිවරණයකදී කැමති විදිහටකට චන්දෙ දී ගත්තට අපිට ප්‍රශනයක් නැ..අපි උබල වගේ රටට කුහක දේශපාලනයක නිරත වෙන්නෙ නැ, මේ වැටිල තියෙන තැනින් රට ගොඩ ගන්ඩ විතරයි අවශ්ය අපිට.. :yes::yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් බඩුමිල අඩුවෙලා තෙල් මිල අඩුවෙලා රටට හොද කලක් යයි නේද කොල්ලනේ...
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,486
    113
    Api balamu dan aith LKR 130 gena widiya petrol adu karana widiya ...mekan wenne 2020 Gota Dianna bari wena eka witharai
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ranil thawama agamathilu... erozan moko case eka?

    කිසිම සීන් එකක් නැ,රනිල් තමන් අගමැති බැරිනම් ජනාධිපති කියල හරි හිතන් උන්නාවෙ මොකක්ද ප්‍රශ්නෙ..??:rolleyes::rolleyes:
     
    Last edited:
    Status
    Not open for further replies.