owa monada hutto me dan putin call karala magen ahuwe.

සංසුන් පොඩ්ඩා;23798313 said:ko ban chandrika
trumpගෙන් miss call එකක් තිබුන , ඕක ගැන අහන්න වෙන්න ඇති...![]()

සොරි මචන්ලා, මගේ ෆෝන් එක සයිලන්ට් දාලා, ඒකයි ඔය පුටින්ලා, ට්රම්ප්ස්ලා උබලට අර ගන්න ඇත්තේ![]()

ඔව් ඔව්, උන් දෙන්නම මට ඒක කිවුවා. උබේ බෙහෙත් මාත්රාව වැඩි කරාම ඔය ගතිය ඇරිලා යයි කියලා උබට කියන්න කිවුවාමම උන් දෙන්නට උබ වගේ වැඩ නැති කාලකන්නි සෙට් එකක නම්බර්ස් දීල තියෙන්නේ මොනා හරි දෙයක් දැනගන්න ඕනේ නම් කතා කරන්න කියල..
බැරිම උනොත් විතරයි මට කතා කරන්න කියල තියෙන්නේ...![]()
