Saudi King asks for Rajithaya

marasinhe

Active member
  • Jun 22, 2008
    330
    190
    43
    According to the latest CNN news Saudi Arabian King has invited Sri Lankan minister Rajitha senarathna to the Saudi embassy in Turkey for a friendly talk about the latest happenings in Sri Lanka.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    සංසුන් පොඩ්ඩා;23798313 said:
    ko ban chandrika

    යුද්දේ ඉතුරු ටික ඉවර කරන ගමන්ලු ඉන්නේ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    සොරි මචන්ලා, මගේ ෆෝන් එක සයිලන්ට් දාලා, ඒකයි ඔය පුටින්ලා, ට්‍රම්ප්ස්ලා උබලට අර ගන්න ඇත්තේ :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සොරි මචන්ලා, මගේ ෆෝන් එක සයිලන්ට් දාලා, ඒකයි ඔය පුටින්ලා, ට්‍රම්ප්ස්ලා උබලට අර ගන්න ඇත්තේ :(

    මම උන් දෙන්නට උබ වගේ වැඩ නැති කාලකන්නි සෙට් එකක නම්බර්ස් දීල තියෙන්නේ මොනා හරි දෙයක් දැනගන්න ඕනේ නම් කතා කරන්න කියල..

    බැරිම උනොත් විතරයි මට කතා කරන්න කියල තියෙන්නේ... :)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මම උන් දෙන්නට උබ වගේ වැඩ නැති කාලකන්නි සෙට් එකක නම්බර්ස් දීල තියෙන්නේ මොනා හරි දෙයක් දැනගන්න ඕනේ නම් කතා කරන්න කියල..

    බැරිම උනොත් විතරයි මට කතා කරන්න කියල තියෙන්නේ... :)
    ඔව් ඔව්, උන් දෙන්නම මට ඒක කිවුවා. උබේ බෙහෙත් මාත්‍රාව වැඩි කරාම ඔය ගතිය ඇරිලා යයි කියලා උබට කියන්න කිවුවා :(