මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    රිඩි වෙයල්ලා නයිට් රේස් බලන්න යන්න... කොහොම්ද නිවාඩ් කබ්‍රාල් අර්තික ඔස්තාර් වෙල රට නග්ගලා ගද්දි ??
    ඇයි සරත් එන් සිල්වා නීතිය නවන්නේ ගැණුන්ගේ රෙදි ගලවලා පාර්ලිමේන්තු පාරේ..
    ඊලගට නාමල් ගොයියා, රගර් වීරයා, රොකට් රෝහිතා.. ඔන්න බලපල්ලා ආයෙම ඕකුන්ගේ පිස්සු කෙලිල්ල හෙට අනිද්දම පටන් ගනී. එන්න එතකොට තම මයිත්‍රිගේ මැණියෝ සිහි වෙන්නෙ... ටවුකන්ඩ

    Aa bn huttto uba koheda hitiye... mechchara dawas uba... polgawada... moda hutta
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,653
    33,842
    113
    රනිල් මහින්ද දෙන්නම තනිකර බල පෙරේතයෝ. 2015 ජනවාරි දි.මු. අගමැති කමේ ඉද්දී රනිල් අගැමති විදියට දිවුරුම් දුන්නා. අද රනිලා අගමැති කමේ ඉද්දී මහින්දයා දිවුරුම් දුන්නා. තුක් නොදකින් ලංකාවේ දේශපාලන බල පෙරේතයෝ. දැන් අගමැතිලා දෙන්නයි රටට
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,441
    3,116

    දැන් එතකොට රනිල් යද්දී උඹට ඕන ප්‍රභාකරන් ද? සොරි එයා මලා. මහින්ද ඒක කරේ "බල පෙරේත කම" ට. මතකද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    44946019_10215031943049165_3106623615555076096_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්ව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා තිරණය කර ඇත.

    ඔහු මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවස වෙත ගොස් ඔහු මුණ ගැසීමෙන් පසු කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ විශාල පිරිසක් මහින්ද නව ආණ්ඩුව සමගින් එක්වීමට සූදානමින් සිටින බවයි.

    අගමැති මන්දිරයේදී පැවති හමුව සදහා එජාප මන්ත‍්‍රිවරුන් විශාල පිරිසක් සහභාගී නොවූ බවද ඔහු සදහන් කලේය.

    මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සුළු පක්‍ෂ ගණනාවක් මහින්ද රාජපක්‍ෂ මහතා සමගින් එක්වීමට නියමිතව ඇති බවයි.

    ඔවුන්ද ඇතුළුව මන්ත‍්‍රීවරුන් 20කට වැඩි ප‍්‍රමාණයක් නව ආණ්ඩුව හා එක්වනු ඇතැයිද තොරතුරු වාර්තා වෙයි.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මහින්ද රාජපක්ෂ මහතාගේ නව රජයට රිෂාඩ් බදුයුදීන්, රවුෆ් හකීම් යන මුස්ලිම් නායකයන්ගේ පක්ෂ දෙකත්, ආරුමුගම් තොන්ඩමන් සහ ඩග්ලස් දේවානන්දා යන ද්‍රවිඩ නායකන්ගේ පක්ෂ දෙකත් සහයෝගය ලබා දීමට කැමැත්ත පල කර ඇත.

    හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහින්ද රාජපක්ෂ මහතාගේ නව රජය සමග එක් වෙයි.

    එසේම වතුකරයේ ද්‍රවිඩ නායකයෙක් වන දිගම්බරම්ගේ පක්ෂයටද එජාප සභාගයෙන් ඉවත්වීමට ඉඩ ඇති බව වාර්තා පල වේ.

    ඊට අමතරව එජාපයේ අවම වශයෙන් 11 දෙනෙකු වත් ඉදිරි සති වල ගෙනෙන අයවැයේදී මහින්ද මහතාගේ ආණ්ඩුවට සහය දීමට පොරොන්දු වී ඇත. මේ පිරිස 11 සිට 20 ක් දක්වා විය හැකි බව දේශපාලන සහ මාධ්‍ය ක්ෂේත්‍ර ආරංචි මාර්ග පවසයි.

    එසේම නව විපක්ෂනායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇතිබවද පැවසේ.

    https://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=23798898
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,441
    3,116
    113
    නව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්ව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා තිරණය කර ඇත.

    ඔහු මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවස වෙත ගොස් ඔහු මුණ ගැසීමෙන් පසු කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ විශාල පිරිසක් මහින්ද නව ආණ්ඩුව සමගින් එක්වීමට සූදානමින් සිටින බවයි.

    අගමැති මන්දිරයේදී පැවති හමුව සදහා එජාප මන්ත‍්‍රිවරුන් විශාල පිරිසක් සහභාගී නොවූ බවද ඔහු සදහන් කලේය.

    මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සුළු පක්‍ෂ ගණනාවක් මහින්ද රාජපක්‍ෂ මහතා සමගින් එක්වීමට නියමිතව ඇති බවයි.

    ඔවුන්ද ඇතුළුව මන්ත‍්‍රීවරුන් 20කට වැඩි ප‍්‍රමාණයක් නව ආණ්ඩුව හා එක්වනු ඇතැයිද තොරතුරු වාර්තා වෙයි.
    ඌරු ආනන්ද ගත්තොත් ඉතින් ඉවරයි. මහින්දානන්ද ඉඩ දෙයිද අනික? ආනන්ද ට වඩා රනිල් හොඳයි.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඌරු ආනන්ද ගත්තොත් ඉතින් ඉවරයි. මහින්දානන්ද ඉඩ දෙයිද අනික? ආනන්ද ට වඩා රනිල් හොඳයි.

    ආන්න ඔක්කොටම කලින් ආනන්ද අලුත්ගමගේ මහින්දගේ ඔෆිස් එකට ගිහින් වොයිස් කට් එකකුත් දුන්නා ටීවී එකට.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :lol::lol::lol: appa kala panna ekata mona kajjakda?.:rofl::rofl::rofl:

    Party is over :rofl:

    හෙට උදේ නම් මොකක් හරි සීන් එකක් වෙයි..
    ගුටි කයි වගේ හූ and පී සැට් එකම..

    මිනිස්සු ගහල එලෝන සීන් එකක් තියෙන්නෙ දැන් නම්..

    https://web.facebook.com/SamareNSamare/videos/302709550326939/
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නව අගමැති ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව මහින්ද සංඝ රත්නයේ ආශීර්වාදය ලබා ගනී

    Status
    Not open for further replies.