පරබල්ලා - මංගල සමරවීර

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    හොද වැඩේ. මුනුත් බලහත්කාරෙන්නේ රනිල් අගමැති කරේ. මුන්ට ඒවා අමතකයි
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    mangala honda miniha wage katha karannee…. lol.... ea unata Mathri chater porak kiyapu kathawa sahathika eththaa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    හොද වැඩේ. මුනුත් බලහත්කාරෙන්නේ රනිල් අගමැති කරේ. මුන්ට ඒවා අමතකයි


    බලහත් කාරයෙන් නෙවේ බන් කරේ. ඒක තමයි ජනාධිපතිට තිබ්බ බලය. ඒක ව්‍යවස්ථානුකූල බලයක්. ඕනම වෙලාවක 113 තියෙනවයි කියලා හිතන කෙනෙක්ව පත් කරන්න පුළුවන් බලයක් තිබ්බා. ඒක තමයි දැනුත් උනේ.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mekata thamai kiwwe executive presidency eka ahosi karanna kiala, eda sirisena awith kiwwe okamai, boru karana ayata one balaya misak minissunta salakanna nemei.
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,939
    2,106
    113
    kawda ban ara 'oya meeharaka wenuwen voice cut deepu apita gahanna one' kiyala kiyanne. Appiriyai :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සහතික ඇත්ත මහින්දයි රනිලුයි දෙන්න හොඳයි මූ එක්ක බලද්දී. මයිත්‍රීපාල නං පර බල්ලෙක්ම තමා
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මටත් එපා වුණා මෛත්‍රී පාලයව :(

    උබ ඉතිං පහුගිය පළාත්පාලන ජන්දෙත් දුන්නේ මයිත්‍රීගේ පැත්තට නේද? ඇයි එපා උනේ? :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113

    උබ ඉතිං පහුගිය පළාත්පාලන ජන්දෙත් දුන්නේ මයිත්‍රීගේ පැත්තට නේද? ඇයි එපා උනේ? :rolleyes:

    මේ මෛත්‍රීට නෙමේ බං ඡන්දෙ දුන්නෙ.. වෙන මෛත්‍රී කෙනෙක්ට :yes: