JVP to Support Mahinda

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පාර්ලිමේන්තු එන එක ක්‍රියාශීලි බව නෙවේ පැත්තක් ගන්න බැරිකම තියෙන්නේ.

    දැන් මේ ආණ්ඩුවට විරුද්දව උද්ගෝෂණයක් කරා විතරයි අනික් අතට ආයෙත් ඒ ආණ්ඩුවම ඕනේ කියල රනිල්ට චන්දෙ දෙන්න බෑ නෙ. මහින්දට කොහොමත් දෙන්නේ නෑ ඕකුන්.
    ඉතින් බන් උන් මොකෙදීද චන්දෙ නොදී කර ඇරියේ?:baffled:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    මොකෝ බන් උඹ ඔච්චර ගොන්?:oo:

    මොකක්ද කියපන්කො ගොන්?ඇයි මරාගේ ඒ කාලේ ආණ්ඩුව කාලේ ජෙප්පෝ අමුඩ ගහන් පාරට බැස්සේ.උබට මතක නැද්ද?:rolleyes:

    40969256_10156848039338816_1869783556700504064_n.jpg
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මොකක්හරි විදිහකින් රනිල්ටද මහින්දටද පාර්ලිමේන්තුවේ බහුතරේ තියෙන්නේ කියල බලන්න චන්ද විමසීමක් තිබුනොත් JVP එක එදාට පාර්ලිමේන්තු එන්නේ නෑ කියල කිවේ බන් වෙන අහවල් එකක් නෙවේ.

    Bahuthare wedak ne ban, issella neethimaya peththen wisandagena inna oni, Anna kathanayaka, neethipathigen ahalalu kawda agamethi kiyala.
    Supreme court eken kiwwoth, mahinda agamethi kiyala, eetap passe ethi deyak ne.
    JVP oni wenne, parliament ekedi panath, chanda waladi witharay.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Bahuthare wedak ne ban, issella neethimaya peththen wisandagena inna oni, Anna kathanayaka, neethipathigen ahalalu kawda agamethi kiyala.
    Supreme court eken kiwwoth, mahinda agamethi kiyala, eetap passe ethi deyak ne.
    JVP oni wenne, parliament ekedi panath, chanda waladi witharay.
    ඉතින් දැන් අගමැති මහින්ද උනත් බහුතරේ තියෙනවනං විශ්වාස භංගයක් ගෙනත් ආණ්ඩුව පෙරලන්න පුළුවන් UNP එකට සතියෙන්. රනිල් ඒ හින්ද තමා අපි පාර්ලිමේන්තුවේදී බලාගමු කියල ආය ආය කිවේ.