ඉතින් බන් උන් මොකෙදීද චන්දෙ නොදී කර ඇරියේ?පාර්ලිමේන්තු එන එක ක්රියාශීලි බව නෙවේ පැත්තක් ගන්න බැරිකම තියෙන්නේ.
දැන් මේ ආණ්ඩුවට විරුද්දව උද්ගෝෂණයක් කරා විතරයි අනික් අතට ආයෙත් ඒ ආණ්ඩුවම ඕනේ කියල රනිල්ට චන්දෙ දෙන්න බෑ නෙ. මහින්දට කොහොමත් දෙන්නේ නෑ ඕකුන්.





