Rupiyala Tawath Pahatha Wate Da?

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
මහින්ද මහත්තයා කිව්වනි එව්වට වැඩ පිළිවෙලක් තියෙනවා කියලා. අනිවා රුපියල ශක්තිමත් කරයි.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මහින්ද මහත්තයා කිව්වනි එව්වට වැඩ පිළිවෙලක් තියෙනවා කියලා. අනිවා රුපියල ශක්තිමත් කරයි.

    :යේස්:

    මෝඩ යකාගෙන් අහල මොකක් හරි පිලියමක් යොදයි... :)
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    :යේස්:

    මෝඩ යකාගෙන් අහල මොකක් හරි පිලියමක් යොදයි... :)

    උබට අවුල් වගේද මහින්ද මහත්තයා ආයේ ආවට? දැන් බලපන්, නතර උන යෝධ සංවර්ධනය ආයේ පටං ගයි. උබලට රට ගැන කැක්කුමක් නෑ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Rupiyalata jack ekak gahala uge kare thiyai :lol:

    උබට අවුල් වගේද මහින්ද මහත්තයා ආයේ ආවට? දැන් බලපන්, නතර උන යෝධ සංවර්ධනය ආයේ පටං ගයි. උබලට රට ගැන කැක්කුමක් නෑ.

    ඔව්...

    මිනිස්සුන්ට අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා...

    අපේ ගෙදරට එළවලු ගෙන ආච්චි අද හිනාවෙච්ච ගමන්මයි...

    ඉස්සරහ දත් එකක් වත් නෑ කියල දැක්කේ අද..
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    rupiyala isthawara nehe, denatamath 12%k kadagena wetila, thawa thawath kadagena wetei, thel, idela hema magulakma wedi wei, ai ape moda janathawa meka therum noganne, mahindawath, ranil wath awath, apita wedak nehe, ai api apitamane kelawenne, ewun sapa pahasuwe ewunge benz wala yay.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඩොලරය 135ට ගේනවලු. මම හෙට උදේම එකවුන්ට් එකේ සල්ලි රුපියල් වලට කන්වට් කරගන්නව.

    eka thamai hamooma kianne, $ pahathata yanawanam, katada adambara, mahinda awath ranil awath, rata hadanawanam echcharai.

    2015di ravi kiwweth okama, 2017di wena kenek kiwwoth okama, dan 135ta genne kauda? Mahindada?
     

    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    mata nam wadi wena tharamata hodai ban :yes: :love: mehe gov job karana lin gembonta nam walalenna thamai wenne... :lol: