https://www.youtube.com/channel/UCAh5xETIck5d6_Wm-pxCfaQ
AnuradhaRa Well-known member Dec 25, 2010 61,938 1 43,252 113 Oct 27, 2018 #1 https://www.youtube.com/channel/UCAh5xETIck5d6_Wm-pxCfaQ
2by2 Well-known member Dec 9, 2017 1,642 1,101 113 Oct 27, 2018 #2 ubeda channel eka onna mn subcribe kalaa
anton_malli Member Sep 16, 2018 2,685 281 0 Oct 27, 2018 #3 උබ නාගන්දට සපෝර්ට් නෙද? මිනිහව ෂුවර්ද උබට ?
AnuradhaRa Well-known member Dec 25, 2010 61,938 1 43,252 113 Oct 27, 2018 #4 anton_malli said: උබ නාගන්දට සපෝර්ට් නෙද? මිනිහව ෂුවර්ද උබට ? Click to expand... වෙන කවුද ඉන්නෙ.. මිනිහ අවංක පාටයි
anton_malli said: උබ නාගන්දට සපෝර්ට් නෙද? මිනිහව ෂුවර්ද උබට ? Click to expand... වෙන කවුද ඉන්නෙ.. මිනිහ අවංක පාටයි
anton_malli Member Sep 16, 2018 2,685 281 0 Oct 27, 2018 #5 AnuradhaRa said: වෙන කවුද ඉන්නෙ.. මිනිහ අවංක පාටයි Click to expand... දේශපාලනයේදී නං වෙන මිනිස්සු තියා තමන්ව වත් ෂුවර් කරන්න හොද නෑ. මොකද මේ ඉන්න මම උනත් අනාගතයේ මොන පැත්තකට පෙරලෙයිද කියලා කියන්න බෑ නි.
AnuradhaRa said: වෙන කවුද ඉන්නෙ.. මිනිහ අවංක පාටයි Click to expand... දේශපාලනයේදී නං වෙන මිනිස්සු තියා තමන්ව වත් ෂුවර් කරන්න හොද නෑ. මොකද මේ ඉන්න මම උනත් අනාගතයේ මොන පැත්තකට පෙරලෙයිද කියලා කියන්න බෑ නි.
MAHAADENAmutta Well-known member Sep 25, 2016 6,263 1,115 113 76 ගෙදර Oct 27, 2018 #6 anton_malli said: දේශපාලනයේදී නං වෙන මිනිස්සු තියා තමන්ව වත් ෂුවර් කරන්න හොද නෑ. මොකද මේ ඉන්න මම උනත් අනාගතයේ මොන පැත්තකට පෙරලෙයිද කියලා කියන්න බෑ නි. Click to expand...
anton_malli said: දේශපාලනයේදී නං වෙන මිනිස්සු තියා තමන්ව වත් ෂුවර් කරන්න හොද නෑ. මොකද මේ ඉන්න මම උනත් අනාගතයේ මොන පැත්තකට පෙරලෙයිද කියලා කියන්න බෑ නි. Click to expand...
AnuradhaRa Well-known member Dec 25, 2010 61,938 1 43,252 113 Oct 27, 2018 #7 anton_malli said: දේශපාලනයේදී නං වෙන මිනිස්සු තියා තමන්ව වත් ෂුවර් කරන්න හොද නෑ. මොකද මේ ඉන්න මම උනත් අනාගතයේ මොන පැත්තකට පෙරලෙයිද කියලා කියන්න බෑ නි. Click to expand... ඒක තමා මේ මනුස්සය ඒ අතින් දුර්ලබ මනුස්සයෙක්
anton_malli said: දේශපාලනයේදී නං වෙන මිනිස්සු තියා තමන්ව වත් ෂුවර් කරන්න හොද නෑ. මොකද මේ ඉන්න මම උනත් අනාගතයේ මොන පැත්තකට පෙරලෙයිද කියලා කියන්න බෑ නි. Click to expand... ඒක තමා මේ මනුස්සය ඒ අතින් දුර්ලබ මනුස්සයෙක්
anton_malli Member Sep 16, 2018 2,685 281 0 Oct 27, 2018 #8 AnuradhaRa said: ඒක තමා මේ මනුස්සය ඒ අතින් දුර්ලබ මනුස්සයෙක් Click to expand... මේ මනුස්සයා උනත් ජනාධිපති පුටුවට ආවම කොහොම වෙයිද කියලා කියන්න පුලුවන්ද? එහෙම සහතිකයක් දෙන්න බෑ. සමහරවිට මේ වගේ කෙනෙක්ට හොද රැල්ලක් එන්නත් ඉඩ තියෙනවා. බුද්ධිමතුන් සපෝර්ට් කරයි
AnuradhaRa said: ඒක තමා මේ මනුස්සය ඒ අතින් දුර්ලබ මනුස්සයෙක් Click to expand... මේ මනුස්සයා උනත් ජනාධිපති පුටුවට ආවම කොහොම වෙයිද කියලා කියන්න පුලුවන්ද? එහෙම සහතිකයක් දෙන්න බෑ. සමහරවිට මේ වගේ කෙනෙක්ට හොද රැල්ලක් එන්නත් ඉඩ තියෙනවා. බුද්ධිමතුන් සපෝර්ට් කරයි