ජය වේවා..

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
උබ නාගන්දට සපෝර්ට් නෙද? මිනිහව ෂුවර්ද උබට ?
 
anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
වෙන කවුද ඉන්නෙ.. මිනිහ අවංක පාටයි :yes:

දේශපාලනයේදී නං වෙන මිනිස්සු තියා තමන්ව වත් ෂුවර් කරන්න හොද නෑ. මොකද මේ ඉන්න මම උනත් අනාගතයේ මොන පැත්තකට පෙරලෙයිද කියලා කියන්න බෑ නි.
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දේශපාලනයේදී නං වෙන මිනිස්සු තියා තමන්ව වත් ෂුවර් කරන්න හොද නෑ. මොකද මේ ඉන්න මම උනත් අනාගතයේ මොන පැත්තකට පෙරලෙයිද කියලා කියන්න බෑ නි.

    :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,940
    1
    43,256
    113
    දේශපාලනයේදී නං වෙන මිනිස්සු තියා තමන්ව වත් ෂුවර් කරන්න හොද නෑ. මොකද මේ ඉන්න මම උනත් අනාගතයේ මොන පැත්තකට පෙරලෙයිද කියලා කියන්න බෑ නි.

    ඒක තමා මේ මනුස්සය ඒ අතින් දුර්ලබ මනුස්සයෙක්
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඒක තමා මේ මනුස්සය ඒ අතින් දුර්ලබ මනුස්සයෙක්

    මේ මනුස්සයා උනත් ජනාධිපති පුටුවට ආවම කොහොම වෙයිද කියලා කියන්න පුලුවන්ද? එහෙම සහතිකයක් දෙන්න බෑ. සමහරවිට මේ වගේ කෙනෙක්ට හොද රැල්ලක් එන්නත් ඉඩ තියෙනවා. බුද්ධිමතුන් සපෝර්ට් කරයි