ඉවසන්ඩ සඳ ඉවසන්ඩ.... කෝටි ගාණ වැඩි කරන්ඩ, මලික්ට වඩා ලොකු ලන්සු තියන්ඩ...
රවි කරුණනායක මැතිතුමා ප්‍රමුඛ 20 දෙනෙක් මහින්දට සහය දී යූ ඇන්පියෙන් ඉවත් වේය යන කට වචනය මත වැඩකල ග්‍රාමසේවක මෙත් පල් මැතිඳු ප්‍රමුඛ මිහිඳු අප්පච්චි, කෝ ඒ විස්ස? විස්ස තිබ්බා නම් පාර්ලිමේන්තුව කල් ද දා පීචං වෙන්ඩ වෙන්නේ නැහැ නේහ්?
රවියා දුන්නේ දිරච්ච කඹයක්ද?![]()



