මේ දෙකෙන් කැලේ සත්තු, කුරුල්ලෝ ෆොටෝ ගන්න හොඳ එක මොකක්ද මචෝ ?
1. CANON 18-200 IS LENS
2.CANON EF-S 55-250MM F/4-
දන්නා කෙනෙක් උත්තර දෙන්න................pls
මේ දෙකෙන් කැලේ සත්තු, කුරුල්ලෝ ෆොටෝ ගන්න හොඳ එක මොකක්ද මචෝ ?
1. CANON 18-200 IS LENS
2.CANON EF-S 55-250MM F/4-
මේ දෙකෙන් කැලේ සත්තු, කුරුල්ලෝ ෆොටෝ ගන්න හොඳ එක මොකක්ද මචෝ ?
1. CANON 18-200 IS LENS
2.CANON EF-S 55-250MM F/4-
55 200
70 300
මේ දෙකෙන් කැලේ සත්තු, කුරුල්ලෝ ෆොටෝ ගන්න හොඳ එක මොකක්ද මචෝ ?
1. CANON 18-200 IS LENS
2.CANON EF-S 55-250MM F/4-
Oya dekama madi.70_300 wath one.nattan gas uda badagagena thamai ganna wenne.zoom eka madi.
එතකොට ඔයාම උඩ කියල තියෙන්නේ 55- 200 හොදයි කියල. 55-200 හොද නම් 55- 250 හොද නැත්තේ මොකද ? පොඩ්ඩක් පැහැදිලි කරනවද ?
ඔය mm ගණන් දාල තියන එකෙන් ලෙන්ස් එකේ Zooming power එක (X ????) ගැන අදහසක් ගන්නේ කොහොමද ? රෙප්+
wildlife ewata 55-200 therumak na. cheap kit lens.එතකොට ඔයාම උඩ කියල තියෙන්නේ 55- 200 හොදයි කියල. 55-200 හොද නම් 55- 250 හොද නැත්තේ මොකද ? පොඩ්ඩක් පැහැදිලි කරනවද ?
ඔය mm ගණන් දාල තියන එකෙන් ලෙන්ස් එකේ Zooming power එක (X ????) ගැන අදහසක් ගන්නේ කොහොමද ? රෙප්+