Coffee - කිසිම රටක් නැතුව ඇති කොෆී එකක් වෙනුවෙන් main meals දෙකකට වඩා ගානක් වියදන් කරන්න වෙන. සිරාවට, :yes: :yes: කොෆි ශොප් වල එන්නෙ කොෆි රොස්ටට් සුවද නෙවෙ, කිරි සුවද :angry::angry: