ලංකාවෙ overpriced ම කෑම

Max_r

Well-known member
  • May 10, 2007
    13,680
    1
    16,787
    113
    Coffee - කිසිම රටක් නැතුව ඇති කොෆී එකක් වෙනුවෙන් main meals දෙකකට වඩා ගානක් වියදන් කරන්න වෙන.
    සිරාවට, :yes: :yes:
    කොෆි ශොප් වල එන්නෙ කොෆි රොස්ටට් සුවද නෙවෙ, කිරි සුවද :angry::angry:
     
    • Like
    • Haha
    Reactions: Paws and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,566
    199,668
    113
    Colombo, Sri Lanka
    සහතික ඇත්ත කතාව, අනික් දේ තමයි එච්චර ගානක් අරගෙන දෙන කෑම එහෙත් කිසිම කොලිටි එකක් නැහැ. එතනත් තනිකරම රැවටිල්ල සහ බොරුව
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,420
    19,640
    113
    සිරාවට, :yes: :yes:
    කොෆි ශොප් වල එන්නෙ කොෆි රොස්ටට් සුවද නෙවෙ, කිරි සුවද :angry::angry:
    කුක්කු බාර් වෙලා. අපේ උන්ට බොන්නෙම කිරි! කෝපියක් බොන උන් අඩුයි. මම කැපචුනියක් බොන්නෙ හෙන කලාතුරකින්. හොට්ටැමරිකානෝ හෝ එස්ප්‍රෙසෝ පමනි
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,154
    6,592
    113
    කෑම වලට තරම් කැරි කම් කරන ජාතියක් ලෝකෙම නැතුව ඇති ලංකාවේ එවුන් වගේ .. විසේසයෙන් නුවර..
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    928
    1,996
    93
    Pizza hut, Dominos, BurgerKing, Subway, KFC, any burger joints, milk kottu aka cheese kottu, fried rice

    mehe nam anith eva tikak reasonable
    ape patte full chicken rice and curry ekak 580-650. 2 kanna puluwan.
    budget rice 500
    mix chicken rice 700
    paratha 60
    egg rotti 110
    hopper 25
    egg hopper 80-100
    kottu 500
    කොහෙද බොලේ බිත්තර ආප්ප 100ට, කොත්තු 500ට තියෙන්නේ. එළවලු කොත්තුවක් නම් 500 වගේ ගන්න පුළුවන්.