අඩෝ ඔස්ට්‍රේලියාවෙ පට්ට රස කෝපි තියෙනව බන්.
ඒත් ගොඩක් උන්ට ඉතින් හරිස්චන්ඩ්‍ර එකේ කර කරපු කෝපි නෙ කෝපි කියල හිතන් ඉන්නෙ.
සුපිරි කෝපි Ausi වල තියෙන්නෙ


හරිස්චන්ද්‍ර ඕන කියන අයට ඇත්ත කොෆී flavours තේරෙන්නෙ නෑ.
මම නං හරිස්චන්ද්‍ර ගන්නෙ නෑ කවදාවත් මෙහෙදි. ලංකාවෙදි ගන්න අය ඕකේ. මෙහේදිත් ඕක ගන්නව කියන්නෙ

