Aliexpress free coupons

ano007

Active member
  • Oct 20, 2014
    421
    48
    28
    මෙන්න මෙහාට වර. නොවැම්බර් 11 තියෙනවා අලී එකේ සේල් එකක්.

    මේ ටිකේ අද ඉදන් Gameland කියලා පොඩි ගේම් එකක් යනවා. ඒකෙ කරන්න තියෙන්නෙ stores 5 කට check in කරන්නයි, දවසකට යාලුවෙක්ට ගේම් එකක් තියෙනවා කියල ශෙයාර් කරන්නයි.

    දවසට චෙක් ඉන් 5 කම්ප්ලීට් කලාම අලී එකෙන් කූපන් දෙනවා. ඕනෙම ස්ටෝ එකකින් ගන්න පුලුවන්. හැබැයි වලංගු වෙන්නෙ නොවැම්බර් 10 -12 අතරේ. අද මට ඩොලර් එකක කූපන් එකක් ලැබුනා ඩොලර් 10 ට උඩින් බඩු ගදිදි අඩු වෙන්න. හත්වෙනිදා වෙනකන් ඕක යනවා. තව ලොකු තෑග්ගකුත් හම්බුවෙන්න පුලුවන්.

    අනික ලොකු ගනන් අඩුවක් වෙනවා සේල් එකෙන්.

    අගෝස්තු මාසේ ඔහොම තිබ්බ සේල් එකකින් සහ ෆ්‍රී කූපන් වලින් මට 169 ක් වෙන ඩුවල් චැනල් ඩෑශ් කැම් එකක් 129 කට ගන්න පුලුවන් උනා.ලාභය රුපියල් 6500 ක් 7000 ක් වගේ. WWOOR official 20 usd watch එකක් 11 usd වලට ලැබුනා ෆ්‍රීකූපන් රේන් එකෙන් කූපන් ලැබිලා සහ සේල් එක්ව්න් ගනන් අඩූ වෙච්ච නිසා.

    අලී රෙජිස්ටර් නැති උන් ඉන්නවනම් ඇප් එක දාගෙන රෙජිස්ටර් වෙයන්. එතකොටත් කූපන් එකක් ලැබෙනවා 4 usd. ඕනේ ස්ටෝර් එකක භාවිත කරන්න පුලුවන් ඩොලර් 4ක් අඩු වෙනවා.

    සිංහලු වෙනුවෙන් දැම්මේ තනියම අගෝස්තු වල කෑවා. වැඩේ හරි යන නිසා මම මේ පාර තොපි එක්ක බෙදන් කන්නෙ.

    දැන් පල. දුප්. චිප්.

    ගැටලු තියෙනම් අහපන් උදව් කරන්නම්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ali mobile app eke daily task like share get coins walin labena coin monada ban? ewa aran monada karanna puluwan?
     
    • Like
    Reactions: ano007

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    Aliexpress free coupons 10-29-2018 11:01 AM $$$ pitarata yawanna epaa ponz

    සිංහලයෝ කුහකයි කියන්නෙ නිකන්ද. මේ වගේ හුත්තිගෙ පුතාලව නූක් කරන්න ඔනෙ.

    රෙප් කැපුවට මට පාන්ද හුත්තො. මේකෙන් ඇත්තටම පිට යන එක ටිකක් අඩු වෙනවා.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ali mobile app eke daily task like share get coins walin labena coin monada ban? ewa aran monada karanna puluwan?

    ඒ කොයින් වලින් වලින් අඩුවට බඩු ගන්න පුලුවන්. Lucky tree කියලා game එකක් තියෙනවා. ඒක නම් සත පහක වැඩක් නෑ. ටිකක් ඒකෙම පහලට යද්දි තියෙනව Shop with coins කියල එකක්

    Eeke ban for 0.01 usd kiyala category ekak thiyenawa. Oka hamadama 12. 30 pm walata renew wenawa. Oka renew wela oke thiyena badu coin walata exchange karanna puluwan. But oya tiyena badu within 30 seconds okkoma wage iwara wenawa. Eke uda thiyenawa heta dawase 12.30 ta renew wena badu set eka. Oka kalin dawase balala apita one ekak thiyenam coins thiyenam ready wela 12. 30 weddima ekata gihin apita one baduwa wena unta kalin grab karagaththoth apita viyadam wenne e coin tikai usd 0.01 kui vitharai.
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ali mobile app eke daily task like share get coins walin labena coin monada ban? ewa aran monada karanna puluwan?

    Tomorrow picks with 0.01 USD eke view more click kalama next 12.30 pm renew wena badu set eka pennanawa. Habai thathpara 10- 15 k parakku unoth aink un eka grab karala. Echchara competition free items walata. :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඒ කොයින් වලින් වලින් අඩුවට බඩු ගන්න පුලුවන්. Lucky tree කියලා game එකක් තියෙනවා. ඒක නම් සත පහක වැඩක් නෑ. ටිකක් ඒකෙම පහලට යද්දි තියෙනව Shop with coins කියල එකක්

    Eeke ban for 0.01 usd kiyala category ekak thiyenawa. Oka hamadama 12. 30 pm walata renew wenawa. Oka renew wela oke thiyena badu coin walata exchange karanna puluwan. But oya tiyena badu within 30 seconds okkoma wage iwara wenawa. Eke uda thiyenawa heta dawase 12.30 ta renew wena badu set eka. Oka kalin dawase balala apita one ekak thiyenam coins thiyenam ready wela 12. 30 weddima ekata gihin apita one baduwa wena unta kalin grab karagaththoth apita viyadam wenne e coin tikai usd 0.01 kui vitharai.

    Tomorrow picks with 0.01 USD eke view more click kalama next 12.30 pm renew wena badu set eka pennanawa. Habai thathpara 10- 15 k parakku unoth aink un eka grab karala. Echchara competition free items walata. :angry:

    ethakota apita e items ganna wenne reviews wath balanne nathuwane. item eka gedarata awata passe damages thiyenawa nam refund ganna puluwanda? $0.01k unata ape coins tika apradene ban. refund illuwoth un denawada? denne $0.01 da coins tikada?
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ethakota apita e items ganna wenne reviews wath balanne nathuwane. item eka gedarata awata passe damages thiyenawa nam refund ganna puluwanda? $0.01k unata ape coins tika apradene ban. refund illuwoth un denawada? denne $0.01 da coins tikada?

    mata ehema items 2k awa. Okkoma awulak ne. Eke refund gana nam nodanimi.

    Uba issella heta aluthin update wena item tika balala ubata ganna wage hithena eka select karala eke nama balala eka search karala balapan kalin dawase eke reviews. Godak weleta items daanne official stores walin ban.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    mata ehema items 2k awa. Okkoma awulak ne. Eke refund gana nam nodanimi.

    Uba issella heta aluthin update wena item tika balala ubata ganna wage hithena eka select karala eke nama balala eka search karala balapan kalin dawase eke reviews. Godak weleta items daanne official stores walin ban.

    thanks machan:cool::cool:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    kalekin ali log une nathi un innwnm log weyan.math ude 11.11 sale eka mathak wela log wela baluwama 2$ cpn ekak hmbuna.3$ walatada koheda wadi onama item ekakata site wide da koheda denawa..
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    kalekin ali log une nathi un innwnm log weyan.math ude 11.11 sale eka mathak wela log wela baluwama 2$ cpn ekak hmbuna.3$ walatada koheda wadi onama item ekakata site wide da koheda denawa..

    Mama nam use karannema Aliexpress. Ebay issara use kala. But Ali eke tracking maara reliable and deliver items quickly. Dawas 10 n 15 n badu enawa.
     
    Oct 17, 2018
    264
    28
    0
    ඩොලර් එක 177යි හහුත්තො. දැන් මොන අලිඑස්පස් ද. ඊට වඩා හොඳයි ලංකාවෙන් බලලා ගන්න එක. ඊට අඩුයි.