සොයිසා

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
අඩෝ, විජිත් විජයමුණි සොයිසා - ධිවර, සාගර සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය අර්ථික කටයුතු ඇමති විදියට දිවුරුම් දිලානි.
මහින්දයට ලජ්ජා නැද්ද, මූට ලජ්ජා නැද්ද?


අප්පච්චි මලා...:baffled::baffled:

maxresdefault.jpg

 

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අඩෝ, විජිත් විජයමුණි සොයිසා - ධිවර, සාගර සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය අර්ථික කටයුතු ඇමති විදියට දිවුරුම් දිලානි.
    මහින්දයට ලජ්ජා නැද්ද, මූට ලජ්ජා නැද්ද?


    අප්පච්චි මලා...:baffled::baffled:






    මු යන්න හදන කතාවක් තිබ්බ. එකට දෙන්න ඇත්තේ තියාගන්න :P
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පාර්ලිමෙන්තුවෙ ඉන්න එකෙකුටවත් ලැජ්ජාවක් තියෙනවද???

    දේශපාලනය එන උන්ට කොහෙද බන් ලැජ්ජාවක්
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,703
    884
    113
    Hamilton, NZ
    අරලියගහ මන්දිරේ එලවගන්න බැරි කැරි කුම්භාන්ඩය එලවනකන් ඉදහන් ටිකක්. :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ȜMA X;23813532 said:
    අරලියගහ මන්දිරේ එලවගන්න බැරි කැරි කුම්භභාන්ඩයි එලවනකන් ඉදහන් ටිකක්. :rofl:

    Wali dala puke arapan.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,351
    1
    4,041
    113
    This is your parliament and you appointed them through your votes and you will again appoint the same . So why ,,,,