TNL BALAPAN. patta senaga unp eke

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    economic crisis thama ithin
    Jan 8th dimu had 2/3 power of parliament
    Without removing or anything of existing PM president appointed ranil
    So i guess this is KARMA

    Atm it was appropriate to appoint a new government since MR lost de presidential election..UNP got de majority by contesting de last general election..So overthrowing Ranil atm is a violation of democratic right of de majority
     
    Last edited:

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    මේ කොල්ලුපිටිය හන්දියේ තියන පොඩිම අතුරු පාර ගාලු පාරට වැටෙන ස්කෝප් සිනමා එක පිටිපස්සෙන් ෆොටෝ වල පේන්නේ ස්කෝප් සිනමා එක
    මයිකල් පාර පුරවගන්න තරමටවත් සෙනග ගේන්න බැරි රනිල් කොහෙද ආයේ චන්දෙකින් එන්නේ
    සජිත්‍ට හරි කරූ ට හරි දීලා යන්න තියෙන්නේ දැන්
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    මේ කොල්ලුපිටිය හන්දියේ තියන පොඩිම අතුරු පාර ගාලු පාරට වැටෙන ස්කෝප් සිනමා එක පිටිපස්සෙන් ෆොටෝ වල පේන්නේ ස්කෝප් සිනමා එක
    මයිකල් පාර පුරවගන්න තරමටවත් සෙනග ගේන්න බැරි රනිල් කොහෙද ආයේ චන්දෙකින් එන්නේ
    සජිත්‍ට හරි කරූ ට හරි දීලා යන්න තියෙන්නේ දැන්

    Oka malata yanne ne. Me paarawath kanata dekakgahala vipaksha nayaka kamin adala daanna one
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Atm it was appropriate to appoint a new government since MR lost de presidential election..UNP got de majority by contesting de last general election..So overthrowing Ranil atm is a violation of democratic rights of de majority

    Yes people voted for MS on Jan 8th not RW my friend
    When PM was appointed on 8th jan as a result of presidential election where were all of you ?
    If they went for a general election on jan 2015 and appointed RW then no one would question about it now right?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    Yes people voted for MS on Jan 8th not RW my friend
    When PM was appointed on 8th jan as a result of presidential election where were all of you ?
    If they went for a general election on jan 2015 and appointed RW then no one would question about it now right?

    Did sira had any mandate to overthrow Ranil atm?? So its a clear violation of democratic right of de mass
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේ කොල්ලුපිටිය හන්දියේ තියන පොඩිම අතුරු පාර ගාලු පාරට වැටෙන ස්කෝප් සිනමා එක පිටිපස්සෙන් ෆොටෝ වල පේන්නේ ස්කෝප් සිනමා එක
    මයිකල් පාර පුරවගන්න තරමටවත් සෙනග ගේන්න බැරි රනිල් කොහෙද ආයේ චන්දෙකින් එන්නේ
    සජිත්‍ට හරි කරූ ට හරි දීලා යන්න තියෙන්නේ දැන්

    ජීවිතේට කොළඹ ආපු නැති ගං බයියෙක් කොල්ලු පිටියේ පාරවල් ගැන කියනවා. :rofl::rofl::rofl:

    බොල ගං කබරයෝ, කොල්ලුපිටියේ තියෙන්නේ ලිබර්ටි සිනමා එක, අනෙක් පැත්තේ මයිකල් පාරේ ඔය පේන්න තියෙන්නේ මර්චන්ට් බැන්ක් ටවර් එකයි, මුස්ලිම් පල්ලියයි...:cool::cool::cool:

    සජිත්ට දෙන එක යුඑන්පී උන් බලාගනියි.... :D:D:D

    ගං කබරයා ගස් ගෙඩි කඩලා ඉවරවුනාම සල්ලි ටිකක් අරගෙන බස් එකක නැගලා කොළඹ වර බලන්ටත් එක්ක... :yes::yes::yes:

    NGRQSsJ.jpg

    0jHyFt3.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බලපන් කොටු ඇදල ලක්ශ 62 ම ඉන්නවද කියලා???:rofl::rofl:

    මරාගේ හැම වාත යාත්‍රාවකම ගාට ගාට චාටර් වෙවී ඩ්‍රෝන් යවලා, ෆොටෝ අරගෙන කොටු ගගහා එක කොටුවක ඔලු මෙච්චරයි.... කොටු මෙච්චර තියෙනවා..... මෙතන ලක්ශ දහයක් වත් ඉන්න ඕනෑ.... කිය කිය මේකේ හොටු පෙර පෙර වාතවුනු උන් දැන් අපෙන් අහනවා ලක්ෂ 62ම ඉන්නවද කියලා........:rofl::rofl::rofl::rofl::rofl:

    අද උදේ පාලු පාරවල් වල ෆොටෝ දාගෙන බයියෝ ටික ඇහුවේ රනිල්ට මිනිස්සු නෑ කියන එක පිලිගන්නවද කියලයි............ දැන් හවස් වෙනකොට මැරිලා ඉපදුනු ඒ බයියොම බොරුවට හිනාවෙන බව පෙන්න පෙන්න අහනවා ලක්ෂ 62කම ආවද කියලා..... පව් ඕයි බයියෝ!!!!!!! :rofl::rofl::rofl:

    වහලුන් කුමට, හොර බොසා නොරකින? :cool::cool::cool::cool:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,024
    16,707
    113
    ජීවිතේට කොළඹ ආපු නැති ගං බයියෙක් කොල්ලු පිටියේ පාරවල් ගැන කියනවා. :rofl::rofl::rofl:

    බොල ගං කබරයෝ, කොල්ලුපිටියේ තියෙන්නේ ලිබර්ටි සිනමා එක, අනෙක් පැත්තේ මයිකල් පාරේ ඔය පේන්න තියෙන්නේ මර්චන්ට් බැන්ක් ටවර් එකයි, මුස්ලිම් පල්ලියයි...:cool::cool::cool:

    සජිත්ට දෙන එක යුඑන්පී උන් බලාගනියි.... :D:D:D

    ගං කබරයා ගස් ගෙඩි කඩලා ඉවරවුනාම සල්ලි ටිකක් අරගෙන බස් එකක නැගලා කොළඹ වර බලන්ටත් එක්ක... :yes::yes::yes:

    NGRQSsJ.jpg

    0jHyFt3.jpg

    44997159_1831546006943504_2955191594208198656_n.jpg
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ජීවිතේට කොළඹ ආපු නැති ගං බයියෙක් කොල්ලු පිටියේ පාරවල් ගැන කියනවා. :rofl::rofl::rofl:

    බොල ගං කබරයෝ, කොල්ලුපිටියේ තියෙන්නේ ලිබර්ටි සිනමා එක, අනෙක් පැත්තේ මයිකල් පාරේ ඔය පේන්න තියෙන්නේ මර්චන්ට් බැන්ක් ටවර් එකයි, මුස්ලිම් පල්ලියයි...:cool::cool::cool:

    සජිත්ට දෙන එක යුඑන්පී උන් බලාගනියි.... :D:D:D

    ගං කබරයා ගස් ගෙඩි කඩලා ඉවරවුනාම සල්ලි ටිකක් අරගෙන බස් එකක නැගලා කොළඹ වර බලන්ටත් එක්ක... :yes::yes::yes:

    NGRQSsJ.jpg

    0jHyFt3.jpg
    moment of silence for this dumb mofo who doesn’t know that they renamed liberty cinema as scope cinema