සජිත්

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    නිවාස ඇමතිකමට කිසිවෙක් පත්නොකිරීමත්,
    සජිත්ගේ ඇඩ් තවමත් සිරසේ ලයින් lineup වීමත්,

    Niwasa amathi aniwa Vimal. 16n passe path kirima wevi.
    Sirase Ads yanawa e.. Sajith eyage salli walin hari gam udawa project eka iwara karanawa. ekai.​
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113

    Niwasa amathi aniwa Vimal. 16n passe path kirima wevi.
    Sirase Ads yanawa e.. Sajith eyage salli walin hari gam udawa project eka iwara karanawa. ekai.​

    අන්නා ඇත්තද සජිත් එයාගේ සල්ලි වලින්ද මිනිස්සුන්ට කොරන්නේ.මේ තියෙන්නේ කොරන හැටි..:lol:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    නැ බන් බලපන්කො UNP ය කියන්නේ ඉස්සර JR, ප්‍රේමදාස ඉද්දි කොහොම තිබ්බ පක්ෂයක් ද?
    1993 ඉදන් බලද්දී වික්කමසිංහ මේ පක්ෂෙට කරපු දෙයක් තියනවද කියලා?
    මේ වෙද්දී අඩුමගානේ තමන්ගේ පක්ෂෙන් ජනාදිපති අපේක්ෂකයෙක්වත් දාන්ඩ බැරි තරම් අනාත වෙලා,
    එන්ඩ එන්ඩ පක්ෂෙට කෙල වෙනවා/රටට කෙලවෙනවා මු කොලු සෙට් එකක් තියාගෙන අතල් ගන්නවා,
    දැන් පුළුවන් එකෙක්ට දීලා යන්ඩ ඕන මකබැවිලා,
    ප්‍රේමදාස උඩට එන උන් ඔක්කොම මාරුවා මේ වගේ හල්පරුවෝ ඉතුරු උනා.
     
    • Like
    Reactions: waca

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නැ බන් බලපන්කො UNP ය කියන්නේ ඉස්සර JR, ප්‍රේමදාස ඉද්දි කොහොම තිබ්බ පක්ෂයක් ද?
    1993 ඉදන් බලද්දී වික්කමසිංහ මේ පක්ෂෙට කරපු දෙයක් තියනවද කියලා?
    මේ වෙද්දී අඩුමගානේ තමන්ගේ පක්ෂෙන් ජනාදිපති අපේක්ෂකයෙක්වත් දාන්ඩ බැරි තරම් අනාත වෙලා,
    එන්ඩ එන්ඩ පක්ෂෙට කෙල වෙනවා/රටට කෙලවෙනවා මු කොලු සෙට් එකක් තියාගෙන අතල් ගන්නවා,
    දැන් පුළුවන් එකෙක්ට දීලා යන්ඩ ඕන මකබැවිලා,
    ප්‍රේමදාස උඩට එන උන් ඔක්කොම මාරුවා මේ වගේ හල්පරුවෝ ඉතුරු උනා.

    :nerd:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,692
    2,149
    113
    Nugegoda
    නැ බන් බලපන්කො UNP ය කියන්නේ ඉස්සර JR, ප්‍රේමදාස ඉද්දි කොහොම තිබ්බ පක්ෂයක් ද?
    1993 ඉදන් බලද්දී වික්කමසිංහ මේ පක්ෂෙට කරපු දෙයක් තියනවද කියලා?
    මේ වෙද්දී අඩුමගානේ තමන්ගේ පක්ෂෙන් ජනාදිපති අපේක්ෂකයෙක්වත් දාන්ඩ බැරි තරම් අනාත වෙලා,
    එන්ඩ එන්ඩ පක්ෂෙට කෙල වෙනවා/රටට කෙලවෙනවා මු කොලු සෙට් එකක් තියාගෙන අතල් ගන්නවා,
    දැන් පුළුවන් එකෙක්ට දීලා යන්ඩ ඕන මකබැවිලා,
    ප්‍රේමදාස උඩට එන උන් ඔක්කොම මාරුවා මේ වගේ හල්පරුවෝ ඉතුරු උනා.

    Amen
     
    • Like
    Reactions: navinnuwan