meka download karaganna nedda තරිදුගෙන් ඉල්ලගමු :P
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Oct 30, 2018 #321 Mal Baba said: meka download karaganna nedda Click to expand... තරිදුගෙන් ඉල්ලගමු
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Oct 30, 2018 #322 Dodo Mahaththaya said: අද පට්ට සිංදු ටිකක් යන්නේ.....නියමයි.සන්තෝසයි. Click to expand... අනේ මන්ද
Mal Baba Well-known member Apr 26, 2009 106,270 5,599 113 Blob Storage www.37innovate.com Oct 30, 2018 #323 dj ice cold said: උඹලගෙ අගමැති ආව Click to expand... hitan
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Oct 30, 2018 #324 Malinga said: සුපුන් පෙරේර කියල කෙනෙක් Click to expand...
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Oct 30, 2018 #325 Mal Baba said: podi saththu sathiyak Click to expand... සතියක්?
Mal Baba Well-known member Apr 26, 2009 106,270 5,599 113 Blob Storage www.37innovate.com Oct 30, 2018 #326 NK123 said: තරිදුගෙන් ඉල්ලගමු Click to expand... tharindu apita denna elakiri sinduwa
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Oct 30, 2018 #327 dj ice cold said: උඹලගෙ අගමැති ආව Click to expand... මමයි අගමැති. ඔක්කොමල මගෙත් එක්ක...
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Oct 30, 2018 #328 පට්ට සින්දුවක් මේකත් "එක දවසක අපි"
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Oct 30, 2018 #329 NK123 said: Click to expand... හරි නෑ
Mal Baba Well-known member Apr 26, 2009 106,270 5,599 113 Blob Storage www.37innovate.com Oct 30, 2018 #330 cedric1986 said: සතියක්? Click to expand... jathiyak
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Oct 30, 2018 #331 Mal Baba said: tharindu apita denna elakiri sinduwa Click to expand... රෙකොර්ඩ් කරගමු
Mal Baba Well-known member Apr 26, 2009 106,270 5,599 113 Blob Storage www.37innovate.com Oct 30, 2018 #332 kalin gahapu jathiye song set eka mara gathiyak thiyenawa neda
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Oct 30, 2018 #333 Mal Baba said: jathiyak Click to expand... ආගමක්
Mal Baba Well-known member Apr 26, 2009 106,270 5,599 113 Blob Storage www.37innovate.com Oct 30, 2018 #334 NK123 said: රෙකොර්ඩ් කරගමු Click to expand... ring tone ekata danna thibba
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Oct 30, 2018 #335 Dodo Mahaththaya said: මමයි අගමැති. ඔක්කොමල මගෙත් එක්ක... Click to expand... ඉජු ඉජු කුකුළාහ්
Mal Baba Well-known member Apr 26, 2009 106,270 5,599 113 Blob Storage www.37innovate.com Oct 30, 2018 #337 cedric1986 said: ආගමක් Click to expand...
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Oct 30, 2018 #338 එක දවසක අපි නූපූරුදූ සුවඳක හිත හෙමිහිට බැඳුනා අප හමුවුණු හිනැහුණු මතකය සසර පුරුදු හැගුනා ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයෙදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා තුන් හිතක සීතලේ ගුලි වුනු පෙම් කවක් තියෙනවා කියන්න දිව්රන්න ආදරේ නාමෙන් මා හැරදා නොයන බව ඔබේ සූවඳ දැනුණා හද මගේ නිවුණා ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයෙදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා මේ ලොවම සැහැසි වූ අඩ සඳ මා හදෙන් වෙන්වී නොයන්න ආදරේ සනාථ පැතුමන් මතු භවෙත් හදේ රැඳෙන්න ඔබේ සුවඳ දැනුණා හද මගේ නිවුනා ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයෙදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා
එක දවසක අපි නූපූරුදූ සුවඳක හිත හෙමිහිට බැඳුනා අප හමුවුණු හිනැහුණු මතකය සසර පුරුදු හැගුනා ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයෙදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා තුන් හිතක සීතලේ ගුලි වුනු පෙම් කවක් තියෙනවා කියන්න දිව්රන්න ආදරේ නාමෙන් මා හැරදා නොයන බව ඔබේ සූවඳ දැනුණා හද මගේ නිවුණා ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයෙදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා මේ ලොවම සැහැසි වූ අඩ සඳ මා හදෙන් වෙන්වී නොයන්න ආදරේ සනාථ පැතුමන් මතු භවෙත් හදේ රැඳෙන්න ඔබේ සුවඳ දැනුණා හද මගේ නිවුනා ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා මේ භවයෙදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුනා
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Oct 30, 2018 #339 dj ice cold said: ඉජු ඉජු කුකුළාහ් Click to expand...
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Oct 30, 2018 #340 cedric1986 said: saloon door Click to expand... බාගෙට