2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක දවසක අපි නූපූරුදූ සුවඳක
    හිත හෙමිහිට බැඳුනා
    අප හමුවුණු හිනැහුණු මතකය
    සසර පුරුදු හැගුනා
    ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
    මේ භවයෙදි හමුවන පැතුමන්
    සිහිනෙකැයි සිතුනා


    තුන් හිතක සීතලේ ගුලි වුනු
    පෙම් කවක් තියෙනවා කියන්න
    දිව්රන්න ආදරේ නාමෙන්
    මා හැරදා නොයන බව
    ඔබේ සූවඳ දැනුණා හද මගේ නිවුණා
    ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
    මේ භවයෙදි හමුවන පැතුමන්
    සිහිනෙකැයි සිතුනා

    මේ ලොවම සැහැසි වූ අඩ සඳ
    මා හදෙන් වෙන්වී නොයන්න
    ආදරේ සනාථ පැතුමන්
    මතු භවෙත් හදේ රැඳෙන්න
    ඔබේ සුවඳ දැනුණා හද මගේ නිවුනා
    ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
    මේ භවයෙදි හමුවන පැතුමන්
    සිහිනෙකැයි සිතුනා​